බුර්කාව’ (මොට්ටක්කිලිය) Banned

aruna47

Well-known member
  • බුර්කාව’ (මොට්ටක්කිලිය) Banned

    164483_573947029283587_386800805_n.jpg


    ඉස්ලාමීය ඇතැම් කාන්තාවන්ගේ ‘බුර්කාව’ (මොට්ටක්කිලිය) විදේශ ගමන් බලපත‍්‍ර නිකුත් කිරීමට බාධාවක් වී ඇතැයි ආගමන විගමන පාලක ජෙනරාල් චූලානන්ද පෙරේරා මහතා පවසයි. එවැනි අවස්ථාවක බුර්කාවේ මුහුණු ආවරණය හෙවත් මොට්ටක්කිලිය ඉවත් කරන්නැයි ඉල්ලීමක් කරන බවද ඔහු කියා සිටී.

    කාන්තාවන් මොට්ටක්කිලිය ඉවත් කිරීම ප‍්‍රතික්ෂේප කරන අවස්ථා සම්බන්ධයෙන් අදහස් පල කරන ආගමන විගමන පාලක ජෙනරාල්වරයා පවසන්නේ එම උපදෙස්වලට පටහැනිව කි‍්‍රයාකරන්නේ නම් ඒ බව තමන්ට පැමිණිලි කරන්නැයි දැනුම්දී තිබෙන බවයි.




    ***යකෝ මේක ලංකාව. තොපි ඉන්න ඕන අපිට ඕන විදිහට මිසක් . කොහෙවත් ඉන්න තුන්කාලේ නබියෙක්ට ඕන විදිහට නෙම.***