බුර්කාව තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    හොදක් කලත් තොපිට වැරදි යකෝ
    ලංකාව කවදාවත් ගොඩ එන්නේ නැත්තේ උබල වගේ කුහක හැත්ත නිසා
    UNP kaale pohottun kala vagema thamai.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,243
    113
    ඒ පාර බුර්කාවෙන් මොකද්ද වහන්න යන්නේ ? කලින් සීනි ගොඩක් වැහුව.

    මේක නේද හරක් මස් තහනමටත් හිමි උනේ ? 🐮
    burkawa asse hangila mona magulak karanna hadanawada danne na e para
     
    • Like
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගු ඇන් පි කාරයො හොදටම රිදෝගෙන, බොම්බ කාලත් හැදුනෙ නැති බඩු, බුර්කාව තහනම් කරන එකට බුරනව
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ammo meke inna kuhaka set eka.

    welawakata ko thahanan kalada ahanawa.
    eeta passe mask ekak damma ma wadak nalu.

    mokadda umbalage solution eka ethakota? :baffled::baffled:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,376
    1
    4,075
    113
    බුර්කාව ඇතුළු මුහුණු ආවරණ සියල්ල තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර විසින් අද දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට මෙම අනුමැතිය හිමිව ඇත.

    http://nethnews.lk/article/85542


    දැන් මේක ඇප්ලයි වෙන්නෙ කවද ඉදන් ද :confused:
    වෙයි ද :confused:
    හරක් මැරුවා වගේ ද :confused:
    Why now? After more than two years? This is to divert attention from issue.
    Now the issue is management of covid not these jokes? If all are to wear face masks what is wrong in this which covers may parts of face? This is another joke to please 6.9 million voters , who still believe what was said before presidential election to get votes
     
    • Like
    Reactions: mmrizmy

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    බුර්කාව තහනම් කරන්න තීරණය කළාද?

    පොදු ස්ථානවලදී සම්පූර්ණයෙන්ම මුහුණු අවරණය කිරීම තහනම් කිරීමට පනත් කෙටුම්පතක් සකස් කිරීමට තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ අද (27) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශකවරයා ඒ බව පවසන ලදි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශකවරයා,

    “පොදු ස්ථානයන් හි සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කිරීම නිසා පුද්ගල අනන්‍යතාවය තහවුරු කරගැනීමට දුෂ්කර වන නිසා සහ ජාතික ආරක්ෂාව, ත්‍රස්තවාදය යන කාරණා සම්බන්ධයේදී ගැටලුකාරී තත්ත්වයක් පැණ නැගී ඇත. සම්පූර්ණ මුහුණු ආවරණය කිරීම සමහර රටවල් විසින් දැනටමත් ව්‍යවස්ථා මගින් තහනම් කර ඇති බව සඳහන් කළ යුතුය. එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන මට්ටමෙන් තිබේ නම් එය තහනම් කිරීමට කෙටුම්පතක් සකස් කිරීමක්.”
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,205
    113
    ටයිමින් හරි නෑ. කොවිඩ් පීක් එකක් ඇවිත් තියෙන වෙලාවකම ඇයි ඕව පාස් කරන්නෙ. බර්කා එක වෙනුවට කලු පාට මාස්ක් එකක් දාන්න හැඩගැහෙන එක ලාංකික මුස්ලිම් මිනිස්සුන්ට සුලු දෙයක්. ඒ විදිහෙ ඇඩැප්ට් වීම් වල වැරැද්දකුත් නෑ එක අතකින්, සාදාරණයි ක්‍රියෙටිව්.