මං දැක්කා මුජිබර් රාහුමනුත් TV එකේ කියනවා මුස්ලිම් ආගමේ එහෙම නීතියක් නැ බුර්කාව තහනම් කළ යුතුයි කියල


මේ කථාව ඇත්තක් නම් බුර්කාව කෙසේ හෝ ගලවා රනිල්ගෙයි, මංගලයගෙයි කලිසමත් ගැලවිය යුතුයි

එම කැබිනට් පත්‍රිකාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම අමාත්‍ය මංගල සමරවීර විරෝධය පළ කළ බවයි වාර්තා වුණේ.
අනිත් උන් මොනවද කියල තියෙන්නෙ බන්? මහින්ද, සජිත්, මෛත්‍රි?
අනිත් උන් මොනවද කියල තියෙන්නෙ බන්? මහින්ද, සජිත්, මෛත්‍රි?

මේ කථාව ඇත්තක් නම් බුර්කාව කෙසේ හෝ ගලවා රනිල්ගෙයි, මංගලයගෙයි කලිසමත් ගැලවිය යුතුයි



කෙසේ වෙතත්, අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රවී කරුණානායක, මනෝ ගනේෂන්, අකිල විරාජ්, රංජිත් මද්දුම බණ්ඩාර සහ චන්ද්‍රානි බණ්ඩාර, අමාත්‍ය තලතා අතුකෝරලගේ එම යෝජනාවට පක්ෂව අදහස් පළ කරනු ලැබුවා.
Thank you
Habayi aye UNP ekata nam chande denne naha.![]()
කොරන්න දෙයක් නැ බන් අපිමනේ මේ පොන්න ආණ්ඩුව ඡන්දෙන් පත් කර ගත්තේ..රතිඤ්ඤා දාලා කිරිබත් කාලා ආතල් එකකුත් ගත්තානේ..දැන් ඒවට හරියන්න විඳවමු...වෙන කරන්න දෙකුත් නැනේ....මුන් ඡන්ද තියන්නෙත් නැනේ....






He’s supporting IS it seems
Doesn’t matter how hard the army works to fix the issue, if PM is under the IS payroll
This country is fucked up inside out.

අපට ඉන්නේ මොන තරම් කාලකන්නි පරිපාලකයොද දේශපාලකයෝද කියන එක මේ පින්තූර කියන කතාව. ඊයේ මට මුස්ලිම් ලමයි විභාගයට මුහුණ දුන් පාසැලක විභාග පරීක්ෂක වරයෙක් හමු වුනා.ඔහු මට කිව්වෙ මෙහෙම " පුදුම වැඩක් ජයන්ත එක දිගටම එක කෙල්ලක් ඇහෙන්න උත්තර කියවනව. කවුද හරියටම කියන්නේ කියා සොයන්න වෙලා යනවා. ඔක්කොම වහගෙනනෙ ඉන්නෙ. ඊට පස්සේ සැක තැනට යනකොට සද්දෙ නතර වෙලා වෙන තැනකින් පටන් ගන්නවා"
ඕකුන් තහනම් කරත් නැතත් මම යන තැනක නිකාබ්/බුර්කා දැක්කොත් නම් සොරි තමා.පොලිසි යන්න උනත් කට වහන් නම් ඉන්නේ නැහැ.![]()













