බුර්කා තහනමට අගමැතිගේ විරෝධය

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පොන්නයො ආස ඇති බුර්කාව අදින්න. ඕක ඇතුලෙ අනික් එකා දණගහගෙන හිටියට පේන්නේ නෑනේ.
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මං දැක්කා මුජිබර් රාහුමනුත් TV එකේ කියනවා මුස්ලිම් ආගමේ එහෙම නීතියක් නැ බුර්කාව තහනම් කළ යුතුයි කියල

    Oya rahuman kiyana ekama kalin kivva
    Me rate minissuu one adumak adagena yanna
    Puluvan.eka nisa burkava andama katavath thiyena amaruvak mokakda kiyala:growl::growl:
     

    lakshan20_dll

    Member
    Apr 29, 2007
    11
    0
    1
    Onna Balapan. Oya ponnayonta ungen passe ratata mokak unath kamak na. Un onenam thawa 10 years idi. Ita passe ape lamaita thama kela wenne me ponnayo nisa. Eth lamayek Hari Inna ewun Meka gana podak concerned wage. Anyway it's time to fuck the bastards and send them home.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    එම කැබිනට් පත්‍රිකාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම අමාත්‍ය මංගල සමරවීර විරෝධය පළ කළ බවයි වාර්තා වුණේ.

    අනිත් උන් මොනවද කියල තියෙන්නෙ බන්? මහින්ද, සජිත්, මෛත්‍රි? අනුර?
     
    Last edited:

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    කොරන්න දෙයක් නැ බන් අපිමනේ මේ පොන්න ආණ්ඩුව ඡන්දෙන් පත් කර ගත්තේ..රතිඤ්ඤා දාලා කිරිබත් කාලා ආතල් එකකුත් ගත්තානේ..දැන් ඒවට හරියන්න විඳවමු...වෙන කරන්න දෙකුත් නැනේ....මුන් ඡන්ද තියන්නෙත් නැනේ....
     

    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    කෙසේ වෙතත්, අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රවී කරුණානායක, මනෝ ගනේෂන්, අකිල විරාජ්, රංජිත් මද්දුම බණ්ඩාර සහ චන්ද්‍රානි බණ්ඩාර, අමාත්‍ය තලතා අතුකෝරලගේ එම යෝජනාවට පක්ෂව අදහස් පළ කරනු ලැබුවා.

    Thank you👍

    Habayi aye UNP ekata nam chande denne naha.😁😁😁

    Drama
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    He’s supporting IS it seems

    Doesn’t matter how hard the army works to fix the issue, if PM is under the IS payroll

    This country is fucked up inside out.
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,768
    113
    හස්තිශෛලපුර
    කොරන්න දෙයක් නැ බන් අපිමනේ මේ පොන්න ආණ්ඩුව ඡන්දෙන් පත් කර ගත්තේ..රතිඤ්ඤා දාලා කිරිබත් කාලා ආතල් එකකුත් ගත්තානේ..දැන් ඒවට හරියන්න විඳවමු...වෙන කරන්න දෙකුත් නැනේ....මුන් ඡන්ද තියන්නෙත් නැනේ....


    එතකොට දැන් පරික්ෂා කිරීම්.. අත්අඩංගුවට ගැනීම් කරන්නේ වෙන ආණ්ඩුවකින්ද? පොඩ්ඩක් පැහැදිලි කරපන්.. :oo::oo::oo:



    උන් මෙච්චර දෙයක් වෙනකන් ඇස් කන් වහන් හිටපු එක තනිකර උන්ගේ වැරැද්ද.. උන්ට ඒකට හොදට හම්බෙයි ඊලග චන්දෙන්.. :yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    He’s supporting IS it seems

    Doesn’t matter how hard the army works to fix the issue, if PM is under the IS payroll

    This country is fucked up inside out.

    It seems....
    he never mentioned Is in his speeches. He is just saying "international terrorism"
    seems he is very frightened of them. may be he is trying to save his own ass.

    Our Pm is a Bloody pathetic moron
    :dull:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    අපට ඉන්නේ මොන තරම් කාලකන්නි පරිපාලකයොද දේශපාලකයෝද කියන එක මේ පින්තූර කියන කතාව. ඊයේ මට මුස්ලිම් ලමයි විභාගයට මුහුණ දුන් පාසැලක විභාග පරීක්ෂක වරයෙක් හමු වුනා.ඔහු මට කිව්වෙ මෙහෙම " පුදුම වැඩක් ජයන්ත එක දිගටම එක කෙල්ලක් ඇහෙන්න උත්තර කියවනව. කවුද හරියටම කියන්නේ කියා සොයන්න වෙලා යනවා. ඔක්කොම වහගෙනනෙ ඉන්නෙ. ඊට පස්සේ සැක තැනට යනකොට සද්දෙ නතර වෙලා වෙන තැනකින් පටන් ගන්නවා"
    දැන් ඔය සමානාත්ම තාවය. යුක්තිය එකම ලේ. මේ සියල්ලට පෙනීසිටින අය එකෙක්වත් මේවා නොදන්නවා නෙවෙයි.අධ්‍යාපන බල දාරීන් මේවා නොදන්නවා වෙන්න බෑ වගේම දේශපාලකයෝ මේවා නොදන්නේ නෑ...ඒත් තත්වය එහෙමමයි. ඊළඟ කාල කන්නි කම බුකියෙත් ලොරි ටෝක් දාන කවි ලියන මහා මානවවාදී උන්දැල ගෙන් අති බහුතරයත් මේ ගැන කතා කරන පෝස්ට් එකකට ලයික් එකක්වත් නොදාන්නේ උන් සිංහලෙන් ලිව්වට අප්ප කුඩප්පා ගැන උන්ට සැකනිසා වෙන්ට ඕනෑ ......මේ ඇඳුම් උන්ගේ සංකෘතික ඇඳුම්ළු.... අරාබියේ කාන්තාර දූවිල්ලෙන් බේරෙන්න හදපු ඇඳුම මේ හරිත රටේ අඳින්නෙ මොකටද කියා අහංට එපා. ජාතිවාදය ඇවිස්සෙයි.
    (මේ නිට්ටඹුව පාසැලක මේපාර උසස්පෙළ ලියන්න සැරසි යන හැටි)




    205uw40.jpg
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    ඕකුන් තහනම් කරත් නැතත් මම යන තැනක නිකාබ්/බුර්කා දැක්කොත් නම් සොරි තමා.පොලිසි යන්න උනත් කට වහන් නම් ඉන්නේ නැහැ.:angry::angry::angry:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Similar threads