බුර්කා තහනම් යෝජනාව

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හදිසි නීතිය යටතේ විතරයි.. තාවකාලික තහනමක් ඒක..

    හිටන් මේ දවස් වල ලකුනු දාගන්න mood එකේ ඉන්නේ...අවස්ථාවෙන් අපිත් ප්‍රයෝජන අරගෙන තව push කලානම් ඕක පූර්ණ
    තහනම් කරගන්න තිබ්බ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    හිටන් මේ දවස් වල ලකුනු දාගන්න mood එකේ ඉන්නේ...අවස්ථාවෙන් අපිත් ප්‍රයෝජන අරගෙන තව push කලානම් ඕක පූර්ණ
    තහනම් කරගන්න තිබ්බ

    full-face helmet එකටත් කෙලවන්න යන්නෙ :frown:
    කෙලින්ම මුහුණු ආවරණ මොනවද කියල විස්තර කරන්න කියපල්ලා... කෙලින්ම බුරුකා කියල ලියන්න බැරි මොකද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    full-face helmet එකටත් කෙලවන්න යන්නෙ :frown:
    කෙලින්ම මුහුණු ආවරණ මොනවද කියල විස්තර කරන්න කියපල්ලා... කෙලින්ම බුරුකා කියල ලියන්න බැරි මොකද?

    මේකනේ....ඕක ආගමික දෙයක් විදිහට කොහොමද තහනම් කරන්නේ...තහනම් කරන්න ඕනේ ආරක්ෂාවට තර්ජනයක් හින්ද මිසක් ආගමකට ගහන ඕන හින්ද නෙමෙයිනේ...