බුර්කා තහනම් යෝජනාව

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බුර්කා තහනම් යෝජනාව

    බුර්කා තහනම් යෝජනාව ඉල්ල අස්කරගැනීමට සූදානම්!
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    බයනැති අගමැති හා ඛේමාගේ කොලුවා සම්බන්ධ වූ කිසිදු අපේක්ශකයකුට මින්පසු ඔබගේ වටිනා ඡන්දය ලබා දී ඔබත් කිසිදා පාඩමක් ඉගෙන නොගන්නා මීහරකෙකු බව ඔප්පු නොකරන්න......

    57447284_2271702239519910_5886777343782944768_n.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වැඩක් නෑ බං...

    රටට මොනා උනත් unp එකට චන්දෙ දෙන ලක්ෂ 30ක් විතර ඉන්නවා... ඉතින් අන්තිමට දිනන්නේ කවුද කියල තීරණය වෙන්නේ දෙමල මුස්‌ලිම චන්ද වලින්... එක නිසා unp එකයි සන්දානෙයි එකතුවෙලා එක පක්ෂයක් හදන්න ඕනේ .. එක තමා එකම විසඳුම..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වැඩක් නෑ බං...

    රටට මොනා උනත් unp එකට චන්දෙ දෙන ලක්ෂ 30ක් විතර ඉන්නවා... ඉතින් අන්තිමට දිනන්නේ කවුද කියල තීරණය වෙන්නේ දෙමල මුස්‌ලිම චන්ද වලින්... එක නිසා unp එකයි සන්දානෙයි එකතුවෙලා එක පක්ෂයක් හදන්න ඕනේ .. එක තමා එකම විසඳුම..

    :confused::confused::confused:හ්මමම් බලමු මොකද වෙන්නේ කියල
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පත්තරේ දාලද බං

    හිටං පත්තරෙන් දැකල ආපහු යෝජනාව ක්‍රියාත්මක කරයි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පත්තරේ දාලද බං

    හිටං පත්තරෙන් දැකල ආපහු යෝජනාව ක්‍රියාත්මක කරයි

    අහ ඌ දැන් බලන්නේ facebook එක...පත්තරේ පරක්කුයි කියල චතුරිකා දුව අප්පච්චිට tab එකක් අරන් දීල
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :confused::confused::confused:හ්මමම් බලමු මොකද වෙන්නේ කියල

    රනිල් , මෙත්පල් හම්බයෝ ඉස්සරහ නවෙන්නේ උන්ගේ චන්ද නිසා... ගෝටට බලේට එන්න උනත් හම්බ චන්ද ඕන වෙනවා... ඉතින් මිනිහා ආවත් හම්බයින්ට නැවෙන්න වෙනව..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පත්තරේ දාලද බං

    හිටං පත්තරෙන් දැකල ආපහු යෝජනාව ක්‍රියාත්මක කරයි

    නෑ නෑ.. දැන් මු වටේ ඉන්න උන් facebook යද්දී උන්ගේ ෆෝන් වලින් තමයි බලන්නේ රටේ ලෝකේ මොකෝ වෙන්නේ කියල...

    පොර සිංග ඉන්නකොට බෝම්බ ගහල තියන එක දැකල තියෙන්නෙත් වෙන එකෙක්ගේ ෆෝන් එකක social media වලින්...

    අර intelligence එකේ ලිවුම දැකල තියෙන්නෙත් එහෙම...

    හපෝ මෙහෙමත් ජනාදිපති කෙනෙක්...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    රනිල් , මෙත්පල් හම්බයෝ ඉස්සරහ නවෙන්නේ උන්ගේ චන්ද නිසා... ගෝටට බලේට එන්න උනත් හම්බ චන්ද ඕන වෙනවා... ඉතින් මිනිහා ආවත් හම්බයින්ට නැවෙන්න වෙනව..
    :eek::yes:
    Nice idea but karanna puluwanda
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :eek::yes:
    Nice idea but karanna puluwanda

    කරන්න අමාරුයි.. එත් කරන්න වෙනවා... නැත්තන් සිංහලු කපෝති...
    වෙන විදියක් තියනවද කියල හිතල බලපන් හම්බ දේශපාලන බලය නවත්තන්න...:no:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    වැඩක් නෑ බං...

    රටට මොනා උනත් unp එකට චන්දෙ දෙන ලක්ෂ 30ක් විතර ඉන්නවා... ඉතින් අන්තිමට දිනන්නේ කවුද කියල තීරණය වෙන්නේ දෙමල මුස්‌ලිම චන්ද වලින්... එක නිසා unp එකයි සන්දානෙයි එකතුවෙලා එක පක්ෂයක් හදන්න ඕනේ .. එක තමා එකම විසඳුම..

    JVP unp ekata puka dena nawathtuwanam hari.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    JVP unp ekata puka dena nawathtuwanam hari.

    එහෙම නොදී කොහොමද...ගත්තු සල්ලිවලට වැඩ කරන්න තියනවා..තාම පොලිය විතරලුනේ ගෙවල ඉවර
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    වැඩක් නෑ බං...

    රටට මොනා උනත් unp එකට චන්දෙ දෙන ලක්ෂ 30ක් විතර ඉන්නවා... ඉතින් අන්තිමට දිනන්නේ කවුද කියල තීරණය වෙන්නේ දෙමල මුස්‌ලිම චන්ද වලින්... එක නිසා unp එකයි සන්දානෙයි එකතුවෙලා එක පක්ෂයක් හදන්න ඕනේ .. එක තමා එකම විසඳුම..

    ehema ekak nemeda thibbe... :D:D:D:D
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මෙ වගෙ මිනිස්සුන්ට චන්දෙ හම්බෙන්නෙහ් දෙන මිනිස්සුන්ගෙ නුගත් කම නිසා
    බලපන් මුස්ලින් එවුන්ගෙ පවර් එකහ් 10% යි
    හිතපන්කො ඔක 25ක් 35ක් උනහ් කාලෙකහ් :dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    තහනම් කරන්න ඕන නෑ බුර්කා දාගෙන එන වේසියන්ව බස් වලට කොච්චි වලට කඩ වලට ගන්න එපා.. simple..
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    සිරිසේන පෙන්ද උනත් මහින්දල රනිල්ල චන්ද නැතිවෙයි කියල නොකරන වැඩක් කලා..බුර්කාව තහනම් හෙට සිට

    රනිල්ල මහින්දල කොහොමත් මුස්ලිම් චන්ද වලට කෙල හලනවා.ඒකයි ඒකාලෙ ඉදන් බදුර්ඩින් ල නැලෙව්වෙ..

    Last edited: