බුර්කා,නිකැබ් තහනම්
යුරෝපීය රටක් වන ඕස්ට්‍රියාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අලුත්ම ලේඛනයක් මගින් ආගම නාමයෙන් ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණය කිරීම තහනම් කිරීමේ විධිවීධාන ඇතුළත් කර තිබේ. මෙමගින්
බුර්කා,නිකැබ්
ඇතුළු අනෙකුත් සියලුම රෙදි ආවරණ තහනම් කරන්නට නියමිත බැව් සීඑන්එන් වාර්තා කරයි. මින් ටික කලකට පෙර ජර්මනියේද මෙම නීති ගෙන එන ලද අතර ඕස්ට්‍රියාවේ මෙම නීති ගෙන ඒමට ආසන්න හේතුව වී ඇත්තේ ඇමරිකානු ජනපති ට්‍රම්ප් මුස්ලිම් රටවල් ඉලක්ක කර ගෙන යන ත්‍රස්ත විරෝධී රැල්ල බවද වාර්තාවේ.
මෙම ලේඛනය ඉදිරි දිනවලදී එරට පාර්ලිමේන්තුවෙන් අනුමත වීමට නියමිත අතර 2018 වසරේ සිට එය බලපැවැත්වෙනු ඇතැයිද වාර්තාවේ.
කෙසේ වෙතත් ඕස්ට්‍රියාවේ වාසය කරන මුස්ලිම් ජාතිකයින් මේ ගැන දැනටමත් විරෝධතා ව්‍යාපාර ආරම්භ කර ඇත.

අපේ ආරක්ෂාවට මුණ වැහෙන්න හෙල්මට් එකක් දැම්මම තහනම් කරනන නීති දානවා..
boruwata full face allan puka denna witarai policiya danne ..
මම කිව්ව පුලුවන් නම් ගලවල බලපන් කියල. ඌ කුණු කුණු ගගා මාරු වුනා. මොන හුයන්නක්ද බං? මේ අපිටනේ ඔක්කොම නීති.