බුර්කා,නිකැබ් තහනම්

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
බුර්කා,නිකැබ් තහනම්

යුරෝපීය රටක් වන ඕස්ට්‍රියාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අලුත්ම ලේඛනයක් මගින් ආගම නාමයෙන් ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණය කිරීම තහනම් කිරීමේ විධිවීධාන ඇතුළත් කර තිබේ. මෙමගින්
බුර්කා,නිකැබ්
ඇතුළු අනෙකුත් සියලුම රෙදි ආවරණ තහනම් කරන්නට නියමිත බැව් සීඑන්එන් වාර්තා කරයි. මින් ටික කලකට පෙර ජර්මනියේද මෙම නීති ගෙන එන ලද අතර ඕස්ට්‍රියාවේ මෙම නීති ගෙන ඒමට ආසන්න හේතුව වී ඇත්තේ ඇමරිකානු ජනපති ට්‍රම්ප් මුස්ලිම් රටවල් ඉලක්ක කර ගෙන යන ත්‍රස්ත විරෝධී රැල්ල බවද වාර්තාවේ.
මෙම ලේඛනය ඉදිරි දිනවලදී එරට පාර්ලිමේන්තුවෙන් අනුමත වීමට නියමිත අතර 2018 වසරේ සිට එය බලපැවැත්වෙනු ඇතැයිද වාර්තාවේ.
කෙසේ වෙතත් ඕස්ට්‍රියාවේ වාසය කරන මුස්ලිම් ජාතිකයින් මේ ගැන දැනටමත් විරෝධතා ව්‍යාපාර ආරම්භ කර ඇත.
 
INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    යුරෝපීය රටක් වන ඕස්ට්‍රියාවේ බුර්කා,නිකැබ්
    ඇතුළු අනෙකුත් සියලුම රෙදි ආවරණ තහනම් කරන්නට නියමිත බැව් සීඑන්එන් වාර්තා කරයි.
    කෙසේ වෙතත් ඕස්ට්‍රියාවේ වාසය කරන මුස්ලිම් ජාතිකයින් මේ ගැන දැනටමත් විරෝධතා ව්‍යාපාර ආරම්භ කර ඇත.

    අල්ලගේ කැමැත්ත. මාර හුත්ත
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවේ නං බයික් වලට විතරයි ඔය අවුල එන්නේ :lol::lol::lol:

    එකනේ අපේ කරුමේ..මෝඩ හුකන්නේ නේ අපේ මහා පුටුවල ඉන්නේ..:sorry::sorry:

    අච්චර ගෑනු මූණයි ඇගයී සේරම වහගෙන ගොනිබිල්ලෝ වගේ යනවා වචනයක් නැහැ...:growl: අපේ ආරක්ෂාවට මුණ වැහෙන්න හෙල්මට් එකක් දැම්මම තහනම් කරනන නීති දානවා..:sorry:

    අනේමන්ද කවද හැදෙයිද කියල අපේ රට...:lol:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ලංකාවේ නං බයික් වලට විතරයි ඔය අවුල එන්නේ :lol::lol::lol:
    ඔවු, බෑන්කුවලට යන්න පුලුවන් මූන වහගෙන, ඒටීඑම් එකෙන් සල්ලි ගන්න පුලුවන් මූන වහගෙන ඕන හමබ් වේසියෙක්ට, අපේ කොල්ලෙක් ෆුල් ෆේස් හෙල්මට් එකක් දාන එක තමයි මරදානේ චන්ඩි කූජිතයාට ආරක්ශාවට තියෙන ලොකුම බාදාව.
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    එකනේ අපේ කරුමේ..මෝඩ හුකන්නේ නේ අපේ මහා පුටුවල ඉන්නේ..:sorry::sorry:

    අච්චර ගෑනු මූණයි ඇගයී සේරම වහගෙන ගොනිබිල්ලෝ වගේ යනවා වචනයක් නැහැ...:growl: අපේ ආරක්ෂාවට මුණ වැහෙන්න හෙල්මට් එකක් දැම්මම තහනම් කරනන නීති දානවා..:sorry:

    අනේමන්ද කවද හැදෙයිද කියල අපේ රට...:lol:

    :yes::yes::yes::yes::yes::yes::yes::no:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ලංකාවේ නං බයික් වලට විතරයි ඔය අවුල එන්නේ :lol::lol::lol:

    ඔවු, බෑන්කුවලට යන්න පුලුවන් මූන වහගෙන, ඒටීඑම් එකෙන් සල්ලි ගන්න පුලුවන් මූන වහගෙන ඕන හමබ් වේසියෙක්ට, අපේ කොල්ලෙක් ෆුල් ෆේස් හෙල්මට් එකක් දාන එක තමයි මරදානේ චන්ඩි කූජිතයාට ආරක්ශාවට තියෙන ලොකුම බාදාව.

    බැංකුවෙ සික්කා දවසක් මට කියනව ඒටීඑම් එකට යද්දි හෙල්මට් එක ගලවන්න ඕනෙලු. :angry: මම කිව්ව පුලුවන් නම් ගලවල බලපන් කියල. ඌ කුණු කුණු ගගා මාරු වුනා. මොන හුයන්නක්ද බං? මේ අපිටනේ ඔක්කොම නීති.
     
    Last edited: