මුන් හිතන්නේ ,
බුද්ධිමත් පාලකයෝ ටිකක් ඇවිත්
උන් කැමති , උන් කියන විදියට රට පාලනය කරල
රට දියුණු කරයි කියලා .
ඔය ටික එකට වෙන්නේ නෑ . ලංකාවෙත් උන් ඔහොමයි හිතන්නේ . මොලේ තියන සෙට් එකක් ඇවිත් , තමන් කියන විදියට , තමන්ට සහන දීල රට පාලනය කරල දියුණු කරයි කියලා
මම අවුරුදු 20 විතර තිස්සෙ ලොක ඉතිහාසෙ එක එක අටමගල ගැන හොයනවා. බලනවා. මට තෙරිච්ච දෙ අදිරාජ්ය හො රටවල් ගොඩ දාන්නෙ එකට පුකෙ අමාරුව තියෙන එකෙක්. එ වගෙම එක මතින් උගෙ යාලුවො නැයො ගොඩ යනවා. එ යාමෙදි එ රට සුපිරියට හැදෙනවා. අරු වලකජ්ජ ගැහුවාට පස්සෙ එවා ටික ටික කෙල වෙලායනවා. මොන මොන බන්බුව බැලුවත් එ රටෙ තත්වෙට සාපෙක්ශව නායකයන් හොරාකනවා. මාෆියා හැදෙනවා - පාතල තියෙනව. හුජි ජනයා තැලෙනවා.
ඔය අස්සෙ ලන්කාවෙ උන්
1500-1900 සියවස් වල ලොකයෙ රටවල් ආක්‍රමනය කරල එ රටවල සාර්ය උරාබිපු ජාතින්ගෙ සස්‍රීකත්වය අප්සෙක්ශාවෙන් මිනිස්සු හින මවල පෙන්නන උන් පස්සෙ යනවා!
එ ගමන් වසර හැටක එකාදිපති පාලනයක් ගෙනිච්ච සීන්ගප්පුරුව ලබා ගනිපු දියුනුව ගැන හැලි ලියනවා!
මුන් හැමදාම හිතන්නෙ පාලනය මාරු කරාම තමන්ට අහසින් දෙවල් ලැබෙයිකියල. එක නිසාම තමයි මුන් සුද්දො එලොගත්තෙ. ඉට පස්සෙ සෙනානායකල එලවල බන්ඩල ගෙනාවෙ.. මුන් ඉවසිමක් නැති පිස්සො, රටෙ අවාසනාවට එහෙම පිස්සො 60%කට වඩා ඉන්නවා.