බුර්කා නොනලා

dilann

Well-known member
  • Jul 6, 2018
    67,208
    166,369
    113
    එකමත් එක රටක
    bangaliyange anagathaya subai!


    ubala hithawada mun ai garment wala adu padiyata wadata yai kiyala!

    lankawe wahapu garment apahu arinna kale hari.
    මුන් හිතන්නේ ,

    බුද්ධිමත් පාලකයෝ ටිකක් ඇවිත්
    උන් කැමති , උන් කියන විදියට රට පාලනය කරල
    රට දියුණු කරයි කියලා .

    ඔය ටික එකට වෙන්නේ නෑ . ලංකාවෙත් උන් ඔහොමයි හිතන්නේ . මොලේ තියන සෙට් එකක් ඇවිත් , තමන් කියන විදියට , තමන්ට සහන දීල රට පාලනය කරල දියුණු කරයි කියලා
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    තව ටික දවසකින් ඔය අතේ තියන පොල්ල විසිකරලා මැනුවල් එකේ තියන එව්වා කඩුවෙන් තුවක්කුවෙන්ම ක්‍රියාත්මක වෙයි :yes:
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ

    අපෙ ආන්ඩුවක් ආවමත් ඔහොම තමයි
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,697
    8,920
    113
    ulan bator
    මුන් හිතන්නේ ,

    බුද්ධිමත් පාලකයෝ ටිකක් ඇවිත්
    උන් කැමති , උන් කියන විදියට රට පාලනය කරල
    රට දියුණු කරයි කියලා .

    ඔය ටික එකට වෙන්නේ නෑ . ලංකාවෙත් උන් ඔහොමයි හිතන්නේ . මොලේ තියන සෙට් එකක් ඇවිත් , තමන් කියන විදියට , තමන්ට සහන දීල රට පාලනය කරල දියුණු කරයි කියලා
    මම අවුරුදු 20 විතර තිස්සෙ ලොක ඉතිහාසෙ එක එක අටමගල ගැන හොයනවා. බලනවා. මට තෙරිච්ච දෙ අදිරාජ්ය හො රටවල් ගොඩ දාන්නෙ එකට පුකෙ අමාරුව තියෙන එකෙක්. එ වගෙම එක මතින් උගෙ යාලුවො නැයො ගොඩ යනවා. එ යාමෙදි එ රට සුපිරියට හැදෙනවා. අරු වලකජ්ජ ගැහුවාට පස්සෙ එවා ටික ටික කෙල වෙලායනවා. මොන මොන බන්බුව බැලුවත් එ රටෙ තත්වෙට සාපෙක්ශව නායකයන් හොරාකනවා. මාෆියා හැදෙනවා - පාතල තියෙනව. හුජි ජනයා තැලෙනවා.


    ඔය අස්සෙ ලන්කාවෙ උන්

    1500-1900 සියවස් වල ලොකයෙ රටවල් ආක්‍රමනය කරල එ රටවල සාර්ය උරාබිපු ජාතින්ගෙ සස්‍රීකත්වය අප්සෙක්ශාවෙන් මිනිස්සු හින මවල පෙන්නන උන් පස්සෙ යනවා!
    එ ගමන් වසර හැටක එකාදිපති පාලනයක් ගෙනිච්ච සීන්ගප්පුරුව ලබා ගනිපු දියුනුව ගැන හැලි ලියනවා!

    මුන් හැමදාම හිතන්නෙ පාලනය මාරු කරාම තමන්ට අහසින් දෙවල් ලැබෙයිකියල. එක නිසාම තමයි මුන් සුද්දො එලොගත්තෙ. ඉට පස්සෙ සෙනානායකල එලවල බන්ඩල ගෙනාවෙ.. මුන් ඉවසිමක් නැති පිස්සො, රටෙ අවාසනාවට එහෙම පිස්සො 60%කට වඩා ඉන්නවා.
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    you know as much as we want to see ranil loose this election we can never underestimate the favor he did to the country by taking over during those dark times .
    bcuz lets be honest ,mol kantha and aragala buggers were so close to turning it to an anarchy.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    මුන්ගෙ කිම්බවල් මහන එක සාධාරණයිනෙ ඉතින්