ඕගොල්ලෝ මේ ඇදුම ගොනිබිල්ලෙක් වගේ කියනව. ඉතින් මේ ඇදුම සංවර ඇදුමක් නෙමද? ඕගොල්ලෝ සංවර ඇදුමක් ඇදපු කාන්තාවක් ලෙස සලකන්නේ මොකක්ද? බුර්කාව ඇන්දාම හරිම සංවරයි.
කරුණාකරලා මේකට උත්තර දෙනවාද?
දැන් ඔය බුර්කාවට වඩා අදින කෙනාට පහසු අනිත් ඇදුම් අසංවරයිද?
උදාහරණයකට සාරිය ගමු දැන් සාරිය අසංවර ඇදුමක්ද?
එහෙමනම් ඇයි සාරිය අසංවරයි කියන්නේ?



