කෙල්ලො තමයි ස්ලිම් එකට ඉන්න ඕන,
ගනේමුල්ල පැත්තට දැන් සාගතේද බං ?
තනකොල කාලා හරි පොඩ්ඩක් මහත් වෙයන් බ්‍රෝ, අපේ බඩවල් එක්ක බැලුවම උඹේ බොඩිය කිසිම ගතියක් නැ,
කොල්ලෙක් උනාම බඩක් තිබ්බම තමයි ඩෝ සෙක්සිකෙල්ලො තමයි ස්ලිම් එකට ඉන්න ඕන,

දැන් මම විතරද ඕක කරන්න පුළුවන් එකෙක් ඉන්නෙ මේකෙ
ඒ කියන්නෙ මම තමයි දෙයියො..
උබල තමයි මගෙ වහල්ලු..
දනගහපියව්..

ඔයා දෙයියෝ වෙලා අර අහින්සක Scurvyට බඩේ පාර දෙන්න වගේ හදන්නේහ්...

mona ponna wadak da mee?
anna mama dakka camel toe challenge ekakuth thibba!![]()