~ බුරි බලා සාස්තර කියනු ලැබේ ~ 
1. ඉදිරියට නෙරා ආ බුරිය
ඉදිරියට නෙරා ආ බුරියක් සහිත පුද්ගලයින් නිසැකයෙන්ම ශක්තිමත් චරිතයක් විදහා දක්වයි. මුරණ්ඩු නමුත් නොපසුබස්නා උත්සාහය මූලික චරිත ලක්ශණයකි. අන් අයගේ සිතුවිලි වලට වඩා තමන්ගේ විශ්වාසයන් හා මතයන්ට ඇලී සිටී. සෑම දෙනාගේම අවධානයට නිරන්තරයෙන් ලක්වේ.
ආදරය හා සෙනෙහස සැමවිටම ඔබට වැදගත් කාරණා වනු ඇත. හාස්‍යයට කරුණක් නම්, ඔබට ගැලපෙනම සහකරුවා හෝ සහකාරිය සොයා ගැනීමට සෑහෙන කාලයක් ගත වේ.
.
2. විශාල සහ ගැඹුරු බුරි රාජයා
විශාල බුරියක් ඇති පුද්ගලයින්ට විශාල හදවතක් ද ඇත වෙනත් වචන වලින් කිවහොත්, ඔබේ ත්‍යාගශීලීභාවයට සීමාවන් නොමැත. ඔබ ජීවිතයේ සිදුවූ අවාසනාවන්ත දේවල් ගැන ආදරණීයයන්ට සහ සම වයසේ මිතුරන්ට කිසිවිටෙක නොකියයි. රහස් රැකීමට හපනෙකි.
මිතුරන් කළමණාකරනය පිළිබඳ කෙලපැමිණියෙකි.. එතරම්ම ඔබ මිනිසුන්ට හොඳින් සලකයි. පරාර්තකාමී ඔබ ජීවිතයේ ලැබූ විවිධ අත්දැකීම් නිසා හැම වෙලේම ඉන්නෙ බොහොම විචක්ෂණශීලීවයි.
සැබැවින්ම ඔබ එලම කොල්ලෙකි, පට්ට කෙල්ලෙකි.
3. නොගැඹුරු චූටි බුරි පොඩ්ඩ
නොගැඹුරු හා කුඩා බුරියක් සහිත ඔබගෙන් ටිකක් අඳුරු පෞරුෂයක් තමයීස්මතු කෙරෙන්නෙ. හැබැයි ඔබ රහස් රැකීමේ ප්‍රවීණයෙක්.. ඕනම පුද්ගලයෙක්ගෙ (negative) සෘණාත්මක පැත්ත තේරුම් ගන්න පුලුවන්. ඔබට සමීප ඥාතීන් සහ හිත මිතුරන් හැර වෙන අයව විශ්වාස නොකිරීමට බොහෝ දුරට ඉඩ තියෙනවා. බොහෝදේ අත්විද අත්දැකීම් රාශියක් ලබා ඇති නිසා ඔබ ඉතා සූක්ශම කෙනෙක්.
ඔබ යම් දෙයක් සැක කරොත් ඒ සැකේ හරියට හරි...
4. කෙලින් ඉරක් වගේ තියෙන බුරිය
පහළට ඉරක් වගේ හැඩයට තියෙන බුරියක් හිමි ඔබට තියෙන්නෙ ටිකක් අඩු ශක්ති මට්ටමක්. ඒ වගේම ක්‍රියාශීලීත්වයෙන් ටිකක් අඩුයි.. ඇග වෙහෙසලා කරන වැඩ වලට වඩා මොලේ වෙහෙසලා කරන වැඩ වලට කැමතියි. ඒ වගේ වැඩ වලට නම් ඔබේ බුද්ධිය සුපිරියි. පොඩ්ඩක් කම්මැලි උනාට ඔබ දක්ෂයි. ඇත්තටම ඔබ තෝරගත යුත්තේ මොලේ වෙහෙසලාවැඩකරන්න පුලුවන් ක්ශේත්‍රයක්. තව දෙයක්.. ඔබ ආදරෙ කරන අය ඉක්මනින් ඔබව දාලායන්නත් ඉඩ තියෙනව..ඒකටත් මොලේ පාවිච්චි කරලා විසදුම හොයාගන්න.
5. ඕවලාකාර හැඩේ බුරිය
බිත්තරේක හැඩයක් ඇති බුරියක් තිබෙන ඔබ අධික සංවේදී කෙනෙක්. නොඉවසිලිමත්කම නිසා බොහෝ දේවල් නැති කරගන්නවා. ගැටලුව වන්නේ පොඩි දෙයක් උනත් ලොකුවටම ගන්න නිසා ඔබ හරි ලේසියෙන් කලබල වෙනව වගේම රිද්ද ගන්නවා. හිතේ අමාරුවක් ආවම තනියෙම දරා ගන්න පුරුදු වෙන්න.. තව කෙනෙක්ට කියන්න යන එකෙන් වෙන්නෙ ඔයාගෙ හිත තව නරක්වෙන එක විතරයි..
6. හරස් අතට පළල් බුරිය
මේ ආකාරයේ බුරියක් ඇති අය නිතරම හරිම සෝදිසියෙන් ඉන්න අය. ඕන වෙලාවක ඕන දේකට රෙඩි වෙලා ඉන්නෙ. ඒ වගෙම "ඕන පුකක් ප්රිති වෙසක්" කියලා හිතලා ඉන්න අය. ඔබ විශ්වාස කරන පුද්ගලයින් ඔබට බොහෝ දේ ඉක්මනට කියනවා. ඔබ ඔවුන්ව හොදින් ආරක්ෂා කරනවා. ඉතා විශ්වස්නීය පුද්ගලයෙක්. හැබැයි මිනිසුන් ඔබට සලකන විදිය ගැනනම් ඔබ හොද අවදානෙකින් තමයි ඉන්නෙ.
--------------------------------------------------------------------------
source : https://www.facebook.com/search/top/?q=%E0%B6%B6%E0%B7%94%E0%B6%BB%E0%B7%92%20%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%20%E0%B7%83%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%20%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%94%20%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%9A&epa=SEARCH_BOX