බුරු වැඩ නේද මේවා

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    බුරු වැඩ නේද මේවා

    මොනවද බන් මේ ලෝකේ හිනස්වන වැඩ ඊයේ තරගයේ man of the match හා man of the siries කියලා දෙන්නෙක් තේරුවේ ඇයි බන් එක ටෙස්ට් මැච් එකක් තියෙන එකක දෙන්නෙක් තෝරන්නේ නැහැ නේද ? එහෙම තියනවානම් උදාහරණ තියනවද ?

    මට තියෙන ප්‍රශ්නේ තමයි ගොඩක් අය man of match රංගන කියලා ඔට්ටු දාලා තිබුනේ මොකද match එකක් දිනනවානම් wicket 10 ගන්න ඕනනේ ඉතින් බුකි කාරයන් ට ගොඩාක් සල්ලි එළියට යන නිසා දෙන්නෙක් තේරුවා වෙන්න බැරිද ?