බුලත්කොහුපිටිය පැත්තේ කවුද ඉන්නේ?

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    (කෑගල්ල) බුලත්කොහුපිටිය පැත්තේ කවුද ඉන්නේ? පොඩි උදව්වක් ඕනේ.
     

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    බුලත්කොහුපිටිය, ටවුන් එකේ තියෙන කොමියුනිකේෂන් එකකින් පොඩි වැඩක් කර ගන්න ඕනා. පුළුවන් නම් මට PM එකක් දාන්න. මං PM එකක් දාන්න උත්සාහ කළා, දාන්න බෑ.
     

    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    435
    367
    63
    මොන පිස්සුද මචං, Phone එකක් හදන්න දීලා තියෙනවා, ඒකයි.
    Umba polonnaruwe wageda ban gewal, bulathkohupitiyata phone hadanna deela elakiiri eke contacts hotanne😜😜😜😜😜
     
    • Haha
    Reactions: Proteus

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    Umba polonnaruwe wageda ban gewal, bulathkohupitiyata phone hadanna deela elakiiri eke contacts hotanne😜😜😜😜😜
    නෑ, මචං, Sony Ericsson පරණ Phone 1 ක්. ඒවා ට Parts හොයන්න හරි අමාරුයි.
     
    • Like
    Reactions: sanu2000