බුලත්කොහුපිටිය, ටවුන් එකේ තියෙන කොමියුනිකේෂන් එකකින් පොඩි වැඩක් කර ගන්න ඕනා. පුළුවන් නම් මට PM එකක් දාන්න. මං PM එකක් දාන්න උත්සාහ කළා, දාන්න බෑ.kiynn
නෑ. නෑ. වෙන වැඩක්. ඔයා ඉන්නේ බුලත්කොහුපිටියේ ද?ප්රින්ට් අවුට් ගන්න ද?
මොන පිස්සුද මචං, Phone එකක් හදන්න දීලා තියෙනවා, ඒකයි.Eke in a nangiwa neda umba hoyanne. Paw ban pawle ekama duwa
Umba polonnaruwe wageda ban gewal, bulathkohupitiyata phone hadanna deela elakiiri eke contacts hotanneමොන පිස්සුද මචං, Phone එකක් හදන්න දීලා තියෙනවා, ඒකයි.
නෑ, මචං, Sony Ericsson පරණ Phone 1 ක්. ඒවා ට Parts හොයන්න හරි අමාරුයි.Umba polonnaruwe wageda ban gewal, bulathkohupitiyata phone hadanna deela elakiiri eke contacts hotanne![]()