බුලත්විට කන එක

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    බුලත් විට කන එකෙන් මිදෙන්න උපදෙස් ටිකක් දෙන්න කව්රුත් නැද්ද
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හැමදාම උදෙට මවුත් කැන්සර් වල පොටො බලන්න.
    ලන්කාවෙ බහුලම මවුහ් කැන්සර් තමා.

    ඉට අමතරව විට කන්න ඕන උනාම බුලත් විතරක් කන්න
    .
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    අවුරැදු 5+ කෑවා... දැන් නවත්තලා ඉන්නේ...
    දවසට නෝමල් විට 10 - 12ක් විතර කෑවා.. පස්සේ නවත්තන්නම ඕනා වුණා.. (ලුක් එක යන නිසා)

    ඊට පස්සේ මුලින්ම,
    බුලත් කොලේ අයින් කලා.. පුවක් කෑල්ලකට හුණු පෝඩ්ඩක් ගාලා පොඩි දුන්කොල කෑල්ලකින් ඔතලා කෑවා සති දෙකක් වගේ... හැම වෙලේම නෙමේ විටක් කන්නම ඕනා කියලා සික් වෙන වෙලාවට... දවසට 6ක් 7ක් වගේ... ( මෙහෙම කද්දි කට රතු වෙන්නේ නෑ... කෑවද කියලා හොයන්නත් බෑ )

    පස්සේ, හුණු දුන්කොළ දෙක අයින් කරලා නිකන් පුවක් කෑල්ලක් කෑවා ඕනමයි තියලා හිතෙන වෙලාවට... මෙහෙමත් සතියක් වගේ කෑවේ.. දවසට 4ක් 5ක්....

    දැන් ඔක්කෝම සති 3ක් 4ක් වෙලානේ දත් ටික නිකන්ම සුදු වෙලා සුපිරියටම... (අස්සේ තියෙන කහට තියෙනවා ඉතින් ලාවට.. පිට පැත්තේ නෑ)
    දැන් දත් ටික පට්ට නිසා ගිහින් ඩොකෙක්ගෙන් සුද්ද කරගනින්.. බය වෙන්න එපා සල්ලි අපරාදේ වෙන්නේ නෑ... ආයේ කන්න ඕනා වෙන්නෙම නෑ.....

    අමතරව...,
    අම්බෝ විට කන කාලේ විටක් කටේ දාගන්නේ නැතුව කිසි වැඩක් කරන්න හිතෙන්නේ නෑ... එහෙමයි කියලා විටක් කෑවට පස්සේ වැඩක් කරන්න ඇඟට පණත් නෑ වගේ...
    දවල්ට නිදි මතයි.. රෑට නිදිමත නෑ....
    ලොකුම අවුල ලුක්එක යන එක... කොච්චර හොඳට දත් මැද්දා වුණත්, සුදුවට තිබ්බා උණත්... දැක්ක ගමන් කියන්න පුළුවන් මූ විට කන එකෙක් කියලා.... හදිස්සිය කොහේ හරි යන්න උනොත් චාටර්... ගියත් කිසි කික් එකක් නෑ.. පස්ස ගහලා කොන් වෙලා ඉන්න වෙන්නේ...

    ගේමක් නෑ කරලා බලපන් මෙහෙම,

    01 දැනටමත් නෝර්මල් විටක් කකානේ මේක උඹ කියවන්නේ..
    02 දත් මැඳපන් සුපිරියට.. පිටින් තියෙන කහට බැදිච්චා සූරලා දාපිය කම්බියකින් හරි (විට කන උඹට මොන එනමලේද බං.. සූරපන්)
    03 දැන් සික් එකක් ආවොත් කන්නම ඕනා කියලා පුවක් කෑල්ලකුයි දුන්කොල කෑල්ලකුයි විතරක් කාපන්..
    04 සතියක් ඔහොම යද්දි අයින් කරපන් දුන්කොලෙත්... පුවක් කෑල්ලක් විතරක් කාපන්...
    05 මේ වෙද්දිම උඹට තේරිලා/ දැනිලා ඉවරයි උඹටම වෙලා තියෙන වෙනස... දැන් පුවක් කෑල්ලත් කන එක නවත්තලා දත් සුද්ද කර ගනින්..
    06 මාසෙකින් ඇවිල්ලා මට තැන්කස් කරලා යමං...!!!
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    after liquor & ciga price increased it has more popular among teens & adults.

    people use it as a sober catalyst after drinking
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org

    machan ninda yana eka harigiyada?
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මිදෙන්න
    ඇයි මිදෙන්නේ
    ඔයා දුන්කොල කනවා වගේ

    දුන් කොළ විතරක් අයින් කරන්න
    මමත් විට කනවා 2014 ,15 වගේ ඉඳන්
    දුන්කොල කිට්ටු කරන්නේ වත් නැ
    දවසට 3 පාරක් කනවා
    හැබැයි ඉතින් කොහේ හරි යන දවසට කන්නේ නැ
    මගදී නිකන් නැතුව බෑ වගේ හිතෙන්නේ නෑ
    ඕනේ වෙලාවක් නොකා ඉන්න පුළුවන්
     
    • Like
    Reactions: eksudda

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    machan ninda yana eka harigiyada?
    Yes brother!! කලින් දවල්ට නිදිමතයි, රෑට නිදිමත නෑමයි....
    කලින් ඇගට කිසි ෆිට් එකක් නෑ... වැඩ පස්සට දානවා හෝ ගාලා...අපතයා වගේ ඉන්නවා විටක් කකා....
    හැබැයි දැන් නැවැත්තුවාට පස්සේ... ඒ සියල්ල ඕකේ වෙලා... අපිට හිතෙන දේ හිතෙන විදිහට කරගන්න පුළුවන්... නින්ද පවා...
    ඇගට මාර ෆිට්නස්, හිතට මාර කන්ෆිඩන්ට්...

    කට ඇරලා හිනාවෙන්න පුළුවන් එකම ඇති බං මටනම්... ඒකෙන් ඡීවිතේම මාර ෆෝවර්ඩ් වුණා.... නැත්තම් කොන් වෙලා ඉන්න වෙන්නේ කොහේ හරි ගියහම....

    ලොකු කාළයක් කන එකෙක්නම්, මං කිව්ව විදිහට නවත්තලා බලපන් ඡීවිතේ වෙනස !!! ඒක පට්ට !!!
     
    • Like
    Reactions: shamil45

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    Yes brother!! කලින් දවල්ට නිදිමතයි, රෑට නිදිමත නෑමයි....
    කලින් ඇගට කිසි ෆිට් එකක් නෑ... වැඩ පස්සට දානවා හෝ ගාලා...අපතයා වගේ ඉන්නවා විටක් කකා....
    හැබැයි දැන් නැවැත්තුවාට පස්සේ... ඒ සියල්ල ඕකේ වෙලා... අපිට හිතෙන දේ හිතෙන විදිහට කරගන්න පුළුවන්... නින්ද පවා...
    ඇගට මාර ෆිට්නස්, හිතට මාර කන්ෆිඩන්ට්...

    කට ඇරලා හිනාවෙන්න පුළුවන් එකම ඇති බං මටනම්... ඒකෙන් ඡීවිතේම මාර ෆෝවර්ඩ් වුණා.... නැත්තම් කොන් වෙලා ඉන්න වෙන්නේ කොහේ හරි ගියහම....

    ලොකු කාළයක් කන එකෙක්නම්, මං කිව්ව විදිහට නවත්තලා බලපන් ඡීවිතේ වෙනස !!! ඒක පට්ට !!!
    dawasata vita dekak kelinawa ban, uba kiwwa widiha try ekak dala balanna ona, mea huththa nathiwath baha ne, wena mona hari hapa hapa inna thiyanawanan
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    මාත් අවුරුදු කීපයක් උත්සහ කරපු දෙයක් දැන් නම් කන්නේ නෑ මාස 2ක් වගේ වෙනවා නතර කරලා. ඇත්තටම හේතුවක් හැදුනොත් පුළුවන්.
     
    • Love
    Reactions: Any.key