බුලත්සිංහල මහා රැළිය | LIVE 🔴

Elakirihacker

Well-known member
  • Feb 22, 2026
    504
    529
    93
    5ට කඩේ වහල 6ට නාල 7ට කාල 8ට ජිල දාල 9ට නිදාගන්න කිවුවෙ. නිකං බොරුවට රෑ දෙගොඩ හරියක් වෙනකම් මදුරුවො තල තල බිස්නසුත් නැතුව ගෑනිට සැපත් නැතුව චාටර් වෙනවට වඩා නරකද එහෙම?
    මට මතක විදිහට ඔයාලගේ ලොක්කා අල්ලන එනකොටත් " ස්ටේෂන් එකට ගිණි තියලා තිබ්බේ" - ලස්සන රටක්
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,168
    21,719
    113
    මට මතක විදිහට ඔයාලගේ ලොක්කා අල්ලන එනකොටත් " ස්ටේෂන් එකට ගිණි තියලා තිබ්බේ" - ලස්සන රටක්
    ඒ ඉතිං අර ලැවරියදාසයගේ වැඩනෙ. අපි නොදන්නවැයි ඒ හරිය
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,610
    21,184
    113
    Panadura
    ඒකද බයියො බිලියන ගණන් හොරා කෑවේ ?
    කටේ වචනෙට බොරුවට ඇතුලට දාලා චුන් වෙලා මොකෝ මේ...
    හරි නම් අර රට ඉන්න එකාව (බොලගේ හොර හෙන්චයියා) තමා මුලින්ම දාන්න ඕනේ ඌටනේ සල්ලි දුන්නා කියන්නේ
    පුළුවන්නම් ඔප්පු කරපන් කෝ එදාට අපි කට වහන් ඉන්නම්

    ආ අමතක උනා අද ගියේ නැද්ද පොන්න කොටා ගේ රැලියට...
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,920
    4,865
    113
    FB eke dala ekek ada Pacha list eka dannalu ewara unama 😁
    Pacha number 15 Viduli dumriya dala Dennam kiwwalu next year ( but tama Kandy wath hadaganna balu)
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,473
    2,241
    113
    අනුර කුමාර දිසානායකට ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම මිනිස්සු අාදරෙයි බ්‍රෝ... ❤️

    onlbxXb.jpeg

    nMiJQM5.jpeg

    7FWreZ2.jpeg

    ugiMGxJ.jpeg

    MnvjIF4.jpeg

    fSZo44q.jpeg

    WgHBzxo.jpeg

    FxfM9hB.jpeg
    එහෙන් මෙහෙන් ලංකාවේ නම් දෙක තුනකුත් තියෙනවා.
     
    • Haha
    Reactions: Elakirihacker

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    504
    529
    93
    🛑LIVE 🎞️🎥LIVE UPDATE​

    Title: LIVE | 'අපේ ආණ්ඩුව' - 'වසර දෙකයි - රටට සුබයි' | බේරුවල මහා රැලිය 2026-09-06 15:40

    Channel: Anura Kumara Dissanayake (https://www.youtube.com/channel/UCNHXBW3KJ5687NIz8yreSWw)

    Upload Date: 20260904

    Duration: None seconds

    ============================================================

    Views: 9,956

    Likes: 3,103

    -------SIRASA TV----------------------

    Title: 🔴 LIVE : ජනපති අනුර කුමාර දිසානායක සහභාගී වන ජන රැළිය | බේරුවල 2026-09-06 15:42

    Channel: Newsfirst Sri Lanka (https://www.youtube.com/channel/UCgnFSj7jQffD5V5m05j4dPw)

    Upload Date: 20260906

    Duration: None seconds

    ============================================================

    Views: 1,407

    Likes: 90

    ----------------------------------------------------------------------------
    Title: LIVE 🔴 - ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බේරුවල මහා රැළිය - Hiru News 2026-09-06 15:44
    Channel: Hiru News (https://www.youtube.com/channel/UCckltLEhFLv8Xz_lQhYfwmg)
    Upload Date: 20260906
    Duration: None seconds
    ============================================================
    Views: 2,519
    Likes: 75

    ============================================================
     
    • Haha
    Reactions: HKavinda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    අනුර කුමාර දිසානායකට ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම මිනිස්සු අාදරෙයි බ්‍රෝ... ❤️

    onlbxXb.jpeg

    nMiJQM5.jpeg

    7FWreZ2.jpeg

    ugiMGxJ.jpeg

    MnvjIF4.jpeg

    fSZo44q.jpeg

    WgHBzxo.jpeg

    FxfM9hB.jpeg
    ගම හරහා පිළිසදර වගේම යනවා නෙ වැඩේ
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,808
    18,002

    හොර බයියා 😂🤏🤭