මේ බලපන් ඊයෙ ගෙනාපු විට අද වේලිලාමේවා කල් තියාගන්න විදියක් නැද්ද
?
![]()
විට ෆ්‍රිජ් එකේ දාන්න කියල නම් කියන්න එපා අපේ ගෙදර ෆ්‍රිජ් එකක් නෑ


Podi Silva - පොඩි සිල්වා;19709064 said:මෙතනත් දාපන් අපිටත් දැනගන්න

kesel kola kellaka othanna wathura ihala. naththam kesel gahe aththaka gahanna bulath kola tika. hunu walatai dumkola walatai thambenawa. e nisa bulath kola tika wenama tiyanna..
btw machan ara muna kettu karaganna thread eka dapanko![]()

wathure dala thibbanam hari neda
Podi Silva - පොඩි සිල්වා;19709064 said:මෙතනත් දාපන් අපිටත් දැනගන්න


සොහොන;19709206 said:![]()
මචන්ලා ඉස්සෙල්ලාම මේවගේ බෝතලයක් හොයා ගනින්
බුලත් ගත්තු ගමන්ම ඔය බෝතලේට බුලත් කොළ ටික විතරක් දාන්න
මතක ඇතුව ෂොපින් උරෙකනුත් කට වහලා දාලා හොදට සිල් කරන්න
අවුව තියන තැනකින් ඔය බාජනේ තියන්න එපා ** තියාගන්න පුළුවන් කුල්ම තැනකින් තියා ගනින් ++
රෙදි කැල්ල කිනුත් වහලා කළුවරේම තියන්න
දාන්න කලින් වතුර ටිකකුත් ඉහන්න
මේ සින් එක හරියට කලොත් බුලත් කොලේ පරණ පාටට තිබ්බත් දවස් 2 කහාමාරක් වගේ තියාගන්න පුළුවන්![]()