බුලත් හපයො set එක ඔක්කොම එකට වර ඇතුලට

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,151
    3
    118,917
    113
    Gampaha
    ග්ලවුස් දාන අතින් හදන විට ඉන්දියන් කාරයින්ට කන්න පුලුවන් වෙයිද මන්ද...
    විටේ රත්තරන් උනත් මට ඔය විට කන කාල කෙල ගහන අඩුකුලේ උන් පේනන බෑ.
    ඔවු... තැන නොතැන නැතුව වමනෙ කරනව වගේ කෙළ ගහනව හැත්ත... තාර පාරවල්, ඉන්ටලොක් පේව්මන්ට් පවා වනසනව...
    බිම අඩිය තියන්න අප්පිරියයි...
    විට කන උන්ට පඩික්කමක් බෙල්ලෙ එල්ලගන්න එක අනිවාර්යය කරල නීති ගේන්න ඕනෙ...
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔවු... තැන නොතැන නැතුව වමනෙ කරනව වගේ කෙළ ගහනව හැත්ත... තාර පාරවල්, ඉන්ටලොක් පේව්මන්ට් පවා වනසනව...
    බිම අඩිය තියන්න අප්පිරියයි...
    විට කන උන්ට පඩික්කමක් බෙල්ලෙ එල්ලගන්න එක අනිවාර්යය කරල නීති ගේන්න ඕනෙ...
    මේක හපන උන් ඒම නෑ බං 🤭
     
    • Haha
    Reactions: PHBhagya

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,864
    1
    51,832
    113
    ප*යාගල
    sorry.com
    375216142-3602087790047850-4937492065301397554-n.jpg
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    යකාගේ බුලත් විටක් නේ බන් ඒක.

    බුලත්විට කන උන් පුවක් බුලත් එක්ක විතර්ක් කාපල්ලා. හුණු කන්න එපා. දුම් කොළත් දැන් තියන එව්වා ෂුවර් නෑ. පුස් පිහදදා විකූනනවා.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    යකාගේ බුලත් විටක් නේ බන් ඒක.

    👹👹👹
    බුලත්විට කන උන් පුවක් බුලත් එක්ක විතර්ක් කාපල්ලා. හුණු කන්න එපා. දුම් කොළත් දැන් තියන එව්වා ෂුවර් නෑ. පුස් පිහදදා විකූනනවා.
    එතකොට සුව‍ඳ 5 ?
     
    • Like
    Reactions: SLKolla2020

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    👹👹👹

    එතකොට සුව‍ඳ 5 ?
    මම කිව්වේ කඩේ තිය්න විට ගැන. කඩේ තියන විටක තියෙන්නේ බුලත්, පුවක්, දුම්කොළ, හුණු විතරයිනේ. ඒවගෙන් දුම්කොළ, හුණු කන්න එපා කියලයි මම කියන්නේ. දුම් කොළවල ඉක්මනින් පුස් අල්ලනවා. විට හ්දන උන් ඒවා පිහිදදා විට හ්දන්නේ. අන්තිමට පුස් අල්ලපු දුම් කොළ එක්ක විට කාලා පිළිකා හැදුනම හැමෝම බනින්නේ බුලත් විටට.
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මොනාද බන් ඔය දාන අඩුම කුඩුම :oo::oo::baffled::baffled:
    ඔළුවත් කොලොප්පම් වෙනවා 😅😅

    මොනා උනත් උන්ට props දෙන්න ඕනේ, ඔය බුලත් පුවක් ටිකට value add කරලා ඔහොම market එකක් හදලා තියන එකට. ඒකට අපිට බැරි උනා අපේ සාරවිට market කරන්න, සාරවිටක් කන්න එක්කෝ නුවර යන්න ඕනේ නැත්නම් ගෝල් ෆේස් පැත්තේ යන්න ඕනේ. එච්චරයි. :(:(
    ------ Post added on Sep 9, 2023 at 9:52 PM