බුලත් හපයො set එක ඔක්කොම එකට වර ඇතුලට

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔය දාන ටික මොනවද කියල උඹ දන්නෙත් නෑනේ
    දන්නෙ නැති හිංදා තමයි යකූ මේකෙ විට ඔස්තාර්ලා ටිකට පේන්න දැම්මෙ 😁
     
    • Sad
    Reactions: Any.key

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අඩුකුලේ පොන්නයෝ. පාරවල් ගන්න දෙයක් නෑ කෙල. මම නම් ගෙදරකටවත් වැද්දගන්නෑ :angry:
    මෙව්ව හපනවද ඩෝ අඩු කුලේ උන් ? 😁☺️
     
    rawatenna nam ba

    Well-known member
  • Jul 26, 2023
    215
    444
    63
    muge Sinhala beheth keruwaawath oya wage thamai :lol:
    danna labbak na ohee kaage hari bailawak magic wage kiyonawa :rofl:

    pansale hamuduruwonge keri bonawa kokatath betha eka kiyala hithan :rofl: ea beela awilla sinhala wedakama gena talk issue karanawa :sorry:
    වෙදකම් කරපන් කිව්වට මොකක්ද කරන්න ඕනෙ ඇහුවම වටේ යනව, එතනම ඉතින් බොරුවනෙ. උබ දැක්කද දන්නෙ නෑ ඊයෙ පෙරේද ත්‍රෙඩ් එකක් දාල තිබුන එකෙක් දනිස්සෙන් සද්දයක් එනව කියල, මූ ඒකෙ අහල තියනව හක්කෙ පුරවපු දත් තියනවද කියල. :lol:
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    වෙදකම් කරපන් කිව්වට මොකක්ද කරන්න ඕනෙ ඇහුවම වටේ යනව, එතනම ඉතින් බොරුවනෙ. උබ දැක්කද දන්නෙ නෑ ඊයෙ පෙරේද ත්‍රෙඩ් එකක් දාල තිබුන එකෙක් දනිස්සෙන් සද්දයක් එනව කියල, මූ ඒකෙ අහල තියනව හක්කෙ පුරවපු දත් තියනවද කියල. :lol:
    ඇයි මොකක්ද ඒකෙ තියෙන අවුල ? 🤔
     
    rawatenna nam ba

    Well-known member
  • Jul 26, 2023
    215
    444
    63
    ඇයි මොකක්ද ඒකෙ තියෙන අවුල ? 🤔
    පුරවපු දතත් එක්ක දනිස්ස අමාරුව සම්බන්ද එන විදිහ පොඩ්ඩක් තේරුම් කරපන්කො නොදන්න අපිටත් දැනගන්න.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පුරවපු දතත් එක්ක දනිස්ස අමාරුව සම්බන්ද එන විදිහ පොඩ්ඩක් තේරුම් කරපන්කො නොදන්න අපිටත් දැනගන්න.
    හොයල බලපන්, research papers ඕන තරම් තියෙනවා බලාගන්න
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    පුරවපු දතත් එක්ක දනිස්ස අමාරුව සම්බන්ද එන විදිහ පොඩ්ඩක් තේරුම් කරපන්කො නොදන්න අපිටත් දැනගන්න.
    ලගම පන්සලේ හාමුදුරුවන්ගෙන අහපන්. අප්පුවගෙ බයිලෙ අහගත්තනේ.
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER

    rawatenna nam ba

    Well-known member
  • Jul 26, 2023
    215
    444
    63
    ලගම පන්සලේ හාමුදුරුවන්ගෙන අහපන්. අප්පුවගෙ බයිලෙ අහගත්තනේ.
    ඔව් හැම එකටම දෙන උත්තර දෙක අහගත්ත. ඕක දන්නෙ ඔච්චර තමා කොහොමත්. :lol:
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔව් හැම එකටම දෙන උත්තර දෙක අහගත්ත. ඕක දන්නෙ ඔච්චර තමා කොහොමත්. :lol:
    බොලාලට කියන්න තියෙන්නෙත් ඔච්චරයි නේ. 🤭