දීලා වඳින එක හරිම cringe නේ
eknm awlk ne but හෙප්පුවta salli dana ekanm awl
den ithin kasiyak tibboth mona higannekda kiyaiඒ සල්ලි තියන එක තුල චාරිත්රයක් තියනවා. ඇත්තටම ඕක වැරදියටයි මේ වෙන්නේ.
ඉස්සර වුනේ, කෙල්ල හෙප්පුව අරන් ආවාම කොල්ලාට සෙට් වගේනම් කොල්ලා තමා කාසිය තියන්නේ ඉඟියක් විදිහට. ඒක ධනය පෙන්වන සංකේතයක් විදිහටත් භාවිතා වුනා.
දැන් ඒකේ අනිත් පැත්තනේ. කෙල්ලම තියාගෙන එනවා.
