බුලත් හෙප්පුව දෙන එක

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ආමි කොල්ලොන්ගෙන් පුම්ක පලාගන්න උබලට ඔව්වා හීන තමයි 🎆🎇✨🎉🎊
     
    • Haha
    Reactions: Ozone4

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    හෙප්පුව දෙන එකෙන් අදහස් කරන්නේ
    මගේ ගර්භාෂය රෙඩි ප්‍රජනනය කරන්න,
    උබේ පයි කොටේ ඇන්න වරෙන් කියලා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama
    දීලා වඳින එක හරිම cringe නේ

    ඔය විකාරෙ ඉස්සර තිබ්බේ නැ. මේ ළඟදි පටන් ගත්ත මගුලක්. අනික මේ තාත්තල පොන්නයොද මන්දා එන එන එකාට දුව ලව්වා වන්දවන්න.

    eknm awlk ne but හෙප්පුවta salli dana ekanm awl

    ඒ සල්ලි තියන එක තුල චාරිත්‍රයක් තියනවා. ඇත්තටම ඕක වැරදියටයි මේ වෙන්නේ.
    ඉස්සර වුනේ, කෙල්ල හෙප්පුව අරන් ආවාම කොල්ලාට සෙට් වගේනම් කොල්ලා තමා කාසිය තියන්නේ ඉඟියක් විදිහට. ඒක ධනය පෙන්වන සංකේතයක් විදිහටත් භාවිතා වුනා.

    දැන් ඒකේ අනිත් පැත්තනේ. කෙල්ලම තියාගෙන එනවා.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,078
    113
    Pandora
    ඒ සල්ලි තියන එක තුල චාරිත්‍රයක් තියනවා. ඇත්තටම ඕක වැරදියටයි මේ වෙන්නේ.
    ඉස්සර වුනේ, කෙල්ල හෙප්පුව අරන් ආවාම කොල්ලාට සෙට් වගේනම් කොල්ලා තමා කාසිය තියන්නේ ඉඟියක් විදිහට. ඒක ධනය පෙන්වන සංකේතයක් විදිහටත් භාවිතා වුනා.

    දැන් ඒකේ අනිත් පැත්තනේ. කෙල්ලම තියාගෙන එනවා.
    den ithin kasiyak tibboth mona higannekda kiyai :lol:
     
    • Haha
    Reactions: emoji diaries