බලු බෙට්ටක් අරන් තලත් එක්ක එකට අබරපන්...ඊට පස්සේ පැණිත් එකතු කරන්න ඕනේ...ඊට පස්සේ කැමති හැඩේට හදාගෙන කොළ වලින් ඔතන්න!
Youtube ammandilata msg ekak dapan. Kiyala dei. Untath dan hadanna dewal nathuwa inne

dan eyala hadanna dewal nathuwa recipes walata maragannawa..
ඊට වඩා ලේසියි යකෝ බල්ලෙක් ගෙනත් ඌට තල කන්න දෙන එක.අමුතුවෙන් තල එකතු කරන්නෙ මොකටද

බුල්ටෝ bulto
බුල්ටෝ
අවශ්‍ය ද්‍රව්‍ය
සීනි 500g
ලොකු පොල් ගෙඩි 1
පොල් වතුර
සාදන ක්‍රමය
පොල්වතුරින් සිහින්ව ගා ගත් පොල් මිරිකා ගන්න.පොල් වතුර සීනි දමා භාජනයක රන් පැහැ වෙනතුරු ලිප තබා උණුකර සීනි රන්පැහැවී කැරමල් තත්වයට එනවිට පොල්කිරි එකතු කරන්න.
පදම් වන තුරු උණුකරගත් එම මිශ්‍රණය ලිපෙන් බා මේසයක් මත සකස් කර ඇති තහඩු තැටියක අතුරා නිවුණු පසු අවශ්‍ය ප්‍රමාණයට රෝල් කර කැබලි වෙන් කර තෙල් කඩදාසි වලට අතුරන්න.

ganune bandan eyala hadanna dewal nathuwa recipes walata maragannawa..
![]()