බුල්ඩෝසර Accident CCTV😳😱

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔය ලෝඩර්, මොටර්ගේ‍රටර් වල යන පකයල මාර ස්පීඩ් යන්නෙ. කන පැලෙන්න දෙන්න ඕන. මාස දෙක තුනකට කලිනුත් ඔය වගේ ඇක්සිඩන්ට් එකක් උනා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    මම හිටියනං එහෙම පැනල දුවනව :ROFLMAO:
    FarflungImpressiveBlackfly-size_restricted.gif
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    උබලට කියන්න මාත් දවසක් මෝටර් බයික් එකේ වංගුවක වැටුණා. මිනිහෙක් පාර පැනල මම බ්‍රේක් කරා. බයික් එක ඇලවුණා. මට මොකුත්ම තුවාලයක් නෑ. අප්පටසිරි කොහෙන් ආවද මන්දා ගෑනු 5ක් විතර ඇවිල්ල තමයි මාව බැලුවෙ. මටම පුදුමයි උන් කොහෙන් ආවද කියල. එක පිරිමි මනුස්සයෙක් නෑ. මට හිතෙන්නෙ පිරිමි පිරිමින්ට උදව් කරන්නෙ නෑ. ගෑනු ගෑනුන්ට උදව් කරන්නෙත් නෑ. ඒත් අනතුරක් වුණහමත් ඒක බලපානවද ? :unsure:
     
    • Like
    Reactions: HKavinda