පුක එහෙම මිරිකුවෙ නෑනෙඋබලට කියන්න මාත් දවසක් මෝටර් බයික් එකේ වංගුවක වැටුණා. මිනිහෙක් පාර පැනල මම බ්‍රේක් කරා. බයික් එක ඇලවුණා. මට මොකුත්ම තුවාලයක් නෑ. අප්පටසිරි කොහෙන් ආවද මන්දා ගෑනු 5ක් විතර ඇවිල්ල තමයි මාව බැලුවෙ. මටම පුදුමයි උන් කොහෙන් ආවද කියල. එක පිරිමි මනුස්සයෙක් නෑ. මට හිතෙන්නෙ පිරිමි පිරිමින්ට උදව් කරන්නෙ නෑ. ගෑනු ගෑනුන්ට උදව් කරන්නෙත් නෑ. ඒත් අනතුරක් වුණහමත් ඒක බලපානවද ?![]()
මං කිව්වෙ උඹෙ පුක


