බුල් ඩෝ සෑර්.........

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,259
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බුල් ඩෝ සෑර්.........

    සෑර් දකීවා. කැළේ රැකේවා

    කැලේ බේරගන්න සෑර්ට පේනකන් ශෙයාකරමු

    CM20181017-46459-08769.jpg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,259
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි ඉතින් නිවාඩු දවසට කැලේම ජීවත්වුණ මිනිස්සු. ඇත්තද දන්නේ නෑ හැබැයි මේ දවස් ටිකට ලංකාවේ ගොඩක් කැළෑ කපනවා කියලා ආරන්චිවෙනවා.
    ෆේස්බුක්වල ශෙයා පාරක් දාන් යං. සෑර් දැක්කොත් එක ගහක් හරි බේරෙයිනේ.

    ඔය ෆොටෝ එක ලංකාවේ එකක් නෙමෙයි. පණිවිඩේ ගියානං ඇති.
    කැලේ හිටියට මගේ යුතුකම කළා. 🌳🌳🌳🦔
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපි ඉතින් නිවාඩු දවසට කැලේම ජීවත්වුණ මිනිස්සු. ඇත්තද දන්නේ නෑ හැබැයි මේ දවස් ටිකට ලංකාවේ ගොඩක් කැළෑ කපනවා කියලා ආරන්චිවෙනවා.
    ෆේස්බුක්වල ශෙයා පාරක් දාන් යං. සෑර් දැක්කොත් එක ගහක් හරි බේරෙයිනේ.

    ඔය ෆොටෝ එක ලංකාවේ එකක් නෙමෙයි. පණිවිඩේ ගියානං ඇති.
    කැලේ හිටියට මගේ යුතුකම කළා. 🌳🌳🌳🦔
    ෂෑර්ගෙ එෆ්බී අකවන්ට් එකෙ පොස්ට්වල වැඩිහරියක් කමෙවගන්ට් කරන්නෙ ඕක, ඒත් ෂෑර් දැක්කෙ නෑ වගෙ පහාවදාට වෙන එකක් දානවා, කැලෑටික කපලා ඉවර උනාම කමිටුවක් දායි
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    කැරි බොරු ගහන්න එපා බන්
    ඕක පරණ ෆොටෝ එකක්
    බලපන් ඔය ඩෝසර් එක අන්තිමට පාවිච්චි කලේ 2014 දි නැගෙනහිර කලපුවේ විතරයි
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    දැනුවත් කරමු බය්යියන්
    යහමගට ගමු ඔවුන්

    118477548_2626860860863025_2267645296685785631_n.jpg