බුල් ඩෝ සෑර්.........
සෑර් දකීවා. කැළේ රැකේවා
කැලේ බේරගන්න සෑර්ට පේනකන් ශෙයාකරමු
සෑර් දකීවා. කැළේ රැකේවා
කැලේ බේරගන්න සෑර්ට පේනකන් ශෙයාකරමු
ෂෑර්ගෙ එෆ්බී අකවන්ට් එකෙ පොස්ට්වල වැඩිහරියක් කමෙවගන්ට් කරන්නෙ ඕක, ඒත් ෂෑර් දැක්කෙ නෑ වගෙ පහාවදාට වෙන එකක් දානවා, කැලෑටික කපලා ඉවර උනාම කමිටුවක් දායිඅපි ඉතින් නිවාඩු දවසට කැලේම ජීවත්වුණ මිනිස්සු. ඇත්තද දන්නේ නෑ හැබැයි මේ දවස් ටිකට ලංකාවේ ගොඩක් කැළෑ කපනවා කියලා ආරන්චිවෙනවා.
ෆේස්බුක්වල ශෙයා පාරක් දාන් යං. සෑර් දැක්කොත් එක ගහක් හරි බේරෙයිනේ.
ඔය ෆොටෝ එක ලංකාවේ එකක් නෙමෙයි. පණිවිඩේ ගියානං ඇති.
කැලේ හිටියට මගේ යුතුකම කළා.![]()