බුහාරි බුරියානි.

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    බුහාරි බුරියානි.

    මචන්ලා මරදානෙ බුහාරි කියල කඩේකින් බුරියානි එකක් ගෙනාව රෑට කන්න, අඩෝ මම කාල තියන සුපිරිම බුරියානි එක ඒක තමා. පට්ට රසයි. දුර වැඩි නිසා නැත්නම් තව එකක් අරන් එනව ගිහින්. උඹලත් බුරියානේ ගන්නවානම් ඒකට පලයන්.

    oiIKczE.jpg
     
    • Like
    Reactions: ThimalM™

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    එහෙමද බන් මම දන්නේ නෑ අද තමා 1st ටයිම් ගියෙ. පට්ටම රසයි නේ

    Ooke biriyani rasailu habai ithin hamba kade. man nam gihin na
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ලොල්. ඕවා කියපන් බුරියානි කාපු නෑති උන්ට.

    මෙලෝ රහක් නෑ බුහාරි එකේ කෑම.
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    machan buriyani gedarama hadala kaapanko niyama widihata. mata oya ekak wath hariyanne nehe gedara wife hadana eka tharam eya original menu ekata hadanne. kadawala thiyana eka nikan kahabath ekak wagei. anika raitha, dhal nethiwa kanna amarui
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ලොල්. ඕවා කියපන් බුරියානි කාපු නෑති උන්ට.

    මෙලෝ රහක් නෑ බුහාරි එකේ කෑම.

    මන්ද බන් මමනම් කාපු රසම එක. මීට වඩා හොඳ තැන් කොහෙද තියෙන්නෙ
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මචන්ලා මරදානෙ බුහාරි කියල කඩේකින් බුරියානි එකක් ගෙනාව රෑට කන්න, අඩෝ මම කාල තියන සුපිරිම බුරියානි එක ඒක තමා. පට්ට රසයි. දුර වැඩි නිසා නැත්නම් තව එකක් අරන් එනව ගිහින්. උඹලත් බුරියානේ ගන්නවානම් ඒකට පලයන්.

    oiIKczE.jpg

    Ova Buriyani nevei. BIRIYANI.
    1.gif