බුෆේ සෙට් එකක්

Flappybird

Well-known member
  • Jun 17, 2018
    2,984
    5,117
    113
    Earth
    අඩුවට Buffet set එකක් ගන්න තැනක් දන්නවනම් කියපන්කො.. (සමිතියට බන්..හොයල දෙන්න කිව්වා සෙට් එකක්..)

    buffet-870x338.jpg
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,367
    3,329
    113
    ඕවා හදන අය ඉන්නවා මගේ යාලුවෙක්ගෙ ශොප් එකක් තියෙනවා ඒකේ බ්‍රාන්චස් රත්නපුර, බලංගොඩ, ඇහැලියගොඩ, ඇඹිලිපිටිය ටවුන් වල තියෙනාවා ඔයා ඒ අවටනම් ගිහිල්ලම බලලා ගන්න පුලුවන්. ඕනිනම් කෝල් කරලා බලලා ප්‍රයිසස් අහගන්න.

    0761155877
    https://www.facebook.com/Eashan123/
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    2,984
    5,117
    113
    Earth
    ඕවා හදන අය ඉන්නවා මගේ යාලුවෙක්ගෙ ශොප් එකක් තියෙනවා ඒකේ බ්‍රාන්චස් රත්නපුර, බලංගොඩ, ඇහැලියගොඩ, ඇඹිලිපිටිය ටවුන් වල තියෙනාවා ඔයා ඒ අවටනම් ගිහිල්ලම බලලා ගන්න පුලුවන්. ඕනිනම් කෝල් කරලා බලලා ප්‍රයිසස් අහගන්න.

    0761155877
    https://www.facebook.com/Eashan123/

    Thanks mchn..
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    2,988
    890
    113
    අඩුවට Buffet set එකක් ගන්න තැනක් දන්නවනම් කියපන්කො.. (සමිතියට බන්..හොයල දෙන්න කිව්වා සෙට් එකක්..)

    View attachment 222081

    ඔව් ගෑස්පහ තියනවා තමයි, හැබැයි මට හරි ගියේ නෑ.
    ඔය පෙන්නලා තියන සෙට් එකම මම ගත්තා kitchen Gallery(galle-775768080) valin.
    තව දෙල්ගොඩ කිරිඇල්ල කිචන් (779699924) එකේ තිබ්බා.

    හොදම ඒවා තියනවා titus Stores-Pettah(777384671), පට්ට ගණන් උනාට සුපිරිම බඩු...ස්ටොක් තිබුනේ නෑ....
     
    • Love
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    2,984
    5,117
    113
    Earth
    ඔව් ගෑස්පහ තියනවා තමයි, හැබැයි මට හරි ගියේ නෑ.
    ඔය පෙන්නලා තියන සෙට් එකම මම ගත්තා kitchen Gallery(galle-775768080) valin.
    තව දෙල්ගොඩ කිරිඇල්ල කිචන් (779699924) එකේ තිබ්බා.

    හොදම ඒවා තියනවා titus Stores-Pettah(777384671), පට්ට ගණන් උනාට සුපිරිම බඩු...ස්ටොක් තිබුනේ නෑ....
    Thank you very much mchn