බූට් එකක් වගේ එකක් කැවෝ....

win7dot

Active member
  • Apr 7, 2011
    420
    76
    28
    machan oya vagema sn ekak mata una...mekema mm kalin kiyala thiyanava...oya kalin evage flashback katha apima hithaganna eva ban..okunta ova ganak na ban...mmnan kiyane anith un kiyanava vage krpn..deka venna yanna epa...loku sn eke idapan..padekata ganan ganna epa...
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    man nan kiyanne mchn same treatment denna,uba kemathiy tamai but uba tawa denna denna kellata uba gena tiyena attaraction adu wenawa.ubath ignore karama tamai kellata ternene moda wedak eki kare kiyala.uba wena kellek ekka bokken katha karapan aniwa oya kella ubath ekka yalu wenawa aye.

    ඔව් බන්. මටත් හිතෙනවා එහෙම කරලා බලන්න. කොටින්ම ක්ලාස් එකේ ඉදගන්න place එක පවා change කරන්න ඕනේ. කතා බහ අඩු කරලා silent උනා නම් හරි වගේ.. anyway තැන්ක්ස් for the help මචන් :D:D..
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    මොනවා උනත් එකක් මතක තියා ගනින්. ඔය මොකා උනත් කක්ක දානවා. ඒවා පට්ට ගදයි. එහෙම හිතලා හිත හදාගනින්

    :yes::yes::yes::yes::yes::yes:

    සුන්දර දෙයක් අසුන්දර දෙයකින් වැසීම. එකත් නරකම නැ වගේ.. :D:D
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    oya nodanna mokak hari deyak wela thiyanawa..kalin kella frnd ship 1ta idala thiyenne oya ekka..dan ekita hodatama watahila oya try kiyala..ekai ganan ussanne..mn hithanne set karaganna bari wena ekak na kella poddak ganan ussala inne..
    kella thaniyama inna thanaka oya ahamben wage muunata hambenna..ethakota kellata maga arinna ba oya ekka kathakarannama wenawa..kella thaniyama hinda wade easy..good luck!

    ඔව් මචන්.. උබ කියන කතාව හරියටම හරි. දැන් මෙකි හොදටම දන්නවා මන් touch එකේ ඉන්නේ කියලා. එත් මන් දැන්ම ask out කරන්න ගියොත් අනිවා බොක වෙනවා. කතාවට අල්ලගන්න පුළුවන් බන් ඕන තරම්. එත් අර ignore කිරිල්ල තමා එකම අවුල :dull::dull:
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    machan oya vagema sn ekak mata una...mekema mm kalin kiyala thiyanava...oya kalin evage flashback katha apima hithaganna eva ban..okunta ova ganak na ban...mmnan kiyane anith un kiyanava vage krpn..deka venna yanna epa...loku sn eke idapan..padekata ganan ganna epa...

    මාත් flirt කරන්නේ යන්නේ නැතුව කතා කරොත් කතා කරලා හිනා උනොත් හිනා වෙලා normal එකේ හිටියා නම් හරි වගේ බන්. යාලුවෙක් විදිහට විතරක් :confused::confused:
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    මොනවා උනත් එකක් මතක තියා ගනින්. ඔය මොකා උනත් කක්ක දානවා. ඒවා පට්ට ගදයි. එහෙම හිතලා හිත හදාගනින්

    :yes::yes::yes::yes::yes::yes:
    ado mata sathutui man wage wikaara moosala adahas tyna ekek elakiri eke inna eka gana
    hat off bro
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    matath oya seen ekama una, math ekita try kala, oya widihatamai seen eka une, math antimata ekiwa ganan gan nathuwa hitiya, ekith mawa ganan gathe na ban, dan nam api muna wath balan na,,, owa athaharapan ban,,,,,,,,
     
    thanujaka

    Well-known member
  • උබ පට්ට වෙනසක් පෙන්නපන්.... ඒකිට පේන හරියකට වෙලා බොරුවට ෆෝන් එක කනේ තියාගෙන නිතර නිතර කාත් එක්ක හරි උබ මල් කඩන ලයින් එකක් දීපන්... හත් අට පාරක් ඕකිට පෙන්න පැණි මූණක් හදාගෙන බොරුවට ෆොනේ එක කනේ තියාගෙන කතාවේ වගේ හිටපන්.... කීප සැරයක් ඕක කරට පස්සේ එකී තව සෙට් එකක් එක්ක ඉන්න වෙලාවක ෆෝන් එකත් කනේ තියන් කතා කර කර එකී ඉන්න හරිය පහු කරන ලගින් පලයන්..... ඒකිව පහුවෙන හරිය වෙනකොට හලෝ කොහොමද කියල ඒකිට කතා කරලා ඊට පස්සේ ෆෝන් එකට කියපං අහ්හ් බබා කියන්න කියල... කෙල්ලගේ යාලුවෝ සෙට් එකක් ඉන්න හරියක ඕක කරපන්... එතකොට ඔය ලොකු මාර්ක් ඔක්කොම ගානට බලල මාර්ක් එකට වැටිලා යයි... ඊට පස්සේ ඔය හැවක් පස්සේ ගිහින් නොන්ඩි වෙන්නේ නැතව දෙයියනේ කියල කැල්ලක් කරන් හිටපන්... එච්චරයි... කරලා බලපන්කො... ලොවෙත් හරියනවා වැඩේ... ඊට පස්සේ උබත් ෆ්‍රෙන්ඩ් ලයින් එක දීගෙන ඉදපන්... එච්චරයි...​
     
    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    උබ පට්ට වෙනසක් පෙන්නපන්.... ඒකිට පේන හරියකට වෙලා බොරුවට ෆෝන් එක කනේ තියාගෙන නිතර නිතර කාත් එක්ක හරි උබ මල් කඩන ලයින් එකක් දීපන්... හත් අට පාරක් ඕකිට පෙන්න පැණි මූණක් හදාගෙන බොරුවට ෆොනේ එක කනේ තියාගෙන කතාවේ වගේ හිටපන්.... කීප සැරයක් ඕක කරට පස්සේ එකී තව සෙට් එකක් එක්ක ඉන්න වෙලාවක ෆෝන් එකත් කනේ තියන් කතා කර කර එකී ඉන්න හරිය පහු කරන ලගින් පලයන්..... ඒකිව පහුවෙන හරිය වෙනකොට හලෝ කොහොමද කියල ඒකිට කතා කරලා ඊට පස්සේ ෆෝන් එකට කියපං අහ්හ් බබා කියන්න කියල... කෙල්ලගේ යාලුවෝ සෙට් එකක් ඉන්න හරියක ඕක කරපන්... එතකොට ඔය ලොකු මාර්ක් ඔක්කොම ගානට බලල මාර්ක් එකට වැටිලා යයි... ඊට පස්සේ ඔය හැවක් පස්සේ ගිහින් නොන්ඩි වෙන්නේ නැතව දෙයියනේ කියල කැල්ලක් කරන් හිටපන්... එච්චරයි... කරලා බලපන්කො... ලොවෙත් හරියනවා වැඩේ... ඊට පස්සේ උබත් ෆ්‍රෙන්ඩ් ලයින් එක දීගෙන ඉදපන්... එච්චරයි...​

    experience eken kyanne machn..menna mee system eka apply karapan..!
    aniwa hari yanawa..
     
    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    ඔය කට්ට මාත් කැවා, කෙල්ලට කොල්ලෙක් නම් හිටියේ නැහ්, එත් ගනන් ඉස්සුව....:angry::angry::angry:
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    matath oya seen ekama una, math ekita try kala, oya widihatamai seen eka une, math antimata ekiwa ganan gan nathuwa hitiya, ekith mawa ganan gathe na ban, dan nam api muna wath balan na,,, owa athaharapan ban,,,,,,,,

    උබටත් මේකම උනාද :oo::oo: මටත් ඕකම වෙයිද දන්නේ නැ මාත් ගණන් ගන්නේ නැතුව හිටියොත්. එත් ඖ ගානේ ටික කාලෙකටවත් ගණන් නොගන ඉන්නේ ඕනේ බන් :yes:
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    උබ පට්ට වෙනසක් පෙන්නපන්.... ඒකිට පේන හරියකට වෙලා බොරුවට ෆෝන් එක කනේ තියාගෙන නිතර නිතර කාත් එක්ක හරි උබ මල් කඩන ලයින් එකක් දීපන්... හත් අට පාරක් ඕකිට පෙන්න පැණි මූණක් හදාගෙන බොරුවට ෆොනේ එක කනේ තියාගෙන කතාවේ වගේ හිටපන්.... කීප සැරයක් ඕක කරට පස්සේ එකී තව සෙට් එකක් එක්ක ඉන්න වෙලාවක ෆෝන් එකත් කනේ තියන් කතා කර කර එකී ඉන්න හරිය පහු කරන ලගින් පලයන්..... ඒකිව පහුවෙන හරිය වෙනකොට හලෝ කොහොමද කියල ඒකිට කතා කරලා ඊට පස්සේ ෆෝන් එකට කියපං අහ්හ් බබා කියන්න කියල... කෙල්ලගේ යාලුවෝ සෙට් එකක් ඉන්න හරියක ඕක කරපන්... එතකොට ඔය ලොකු මාර්ක් ඔක්කොම ගානට බලල මාර්ක් එකට වැටිලා යයි... ඊට පස්සේ ඔය හැවක් පස්සේ ගිහින් නොන්ඩි වෙන්නේ නැතව දෙයියනේ කියල කැල්ලක් කරන් හිටපන්... එච්චරයි... කරලා බලපන්කො... ලොවෙත් හරියනවා වැඩේ... ඊට පස්සේ උබත් ෆ්‍රෙන්ඩ් ලයින් එක දීගෙන ඉදපන්... එච්චරයි...​

    පට්ට විදිහක්නේ බන්. මොනා උනත් එල. මාත් dont care line එකක් අල්ලන්න ඕනේ. අඩුම ගානේ පොඩි distance 1ක් වත් තියාගෙන ඉන්නේ ඕනේ. එතකොටවත් තේරෙයි :yes::yes:
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    experience eken kyanne machn..menna mee system eka apply karapan..!
    aniwa hari yanawa..

    ඔව් මචන්.. ඒ system එකවත් follow කරලා බලන්න ඕන. ignore කරන එක පොඩ්ඩක් බස්ස ගත්තා නම් හරි ඒකිගේ කොහොමහරි . :yes::yes:

    ඔය කට්ට මාත් කැවා, කෙල්ලට කොල්ලෙක් නම් හිටියේ නැහ්, එත් ගනන් ඉස්සුව....:angry::angry::angry:

    අන්තිමට මොකද උනේ බන් :confused::confused::eek:

    moda kello.. ohoma idala lagadima wena ekek ekka set wei.. uba salenna epa

    මටත් හැබැයි ඕකම හිතෙනවා බන්. ඊට කලින් කරන දෙයක් කරන්න ඕනේ :confused::confused::yes: