බූට් එකක් වගේ එකක් කැවෝ....

shammif2

Active member
  • May 4, 2007
    199
    28
    28
    ara raththaran eka parak thread ekaka kiwwa wage.. ada rate one tharam ganu innawa deeganna baruwa. unge ammala thattalata hari haman kollek set wenakan balagena inne.. eka nisa honda putha wage thamange thatwe hadaganin. igenaganin. hamba karapan. rassawakata giyath porak weyan
    kotinma sarthaka minihek weyan... ethakotaganu nikan ma enawa. athdutuwayi prathyakshayi..

    love karannath one thamai... passen yanna one na ne malli.. oya nalale thiyagena hitapuden :)
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ara raththaran eka parak thread ekaka kiwwa wage.. ada rate one tharam ganu innawa deeganna baruwa. unge ammala thattalata hari haman kollek set wenakan balagena inne.. eka nisa honda putha wage thamange thatwe hadaganin. igenaganin. hamba karapan. rassawakata giyath porak weyan
    kotinma sarthaka minihek weyan... ethakotaganu nikan ma enawa. athdutuwayi prathyakshayi..

    love karannath one thamai... passen yanna one na ne malli.. oya nalale thiyagena hitapuden :)

    :yes::yes::yes::yes::yes: අනිවා බන්. කෙල්ලොන්ගේ ලොකු line ඔක්කොම 25 පනිනකන් විතරයි. උබ උබේ තත්වේ හදාගනින්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rolleyes::rolleyes:
    ඒ වේසි බූට් එකක් කෑවට උඹ මොනා කරන්නද බං..:angry:
    හැමෝම කියනවා වගේ උඹත් ගණන් උස්සලා හිටපං..:love:
    කාට සෙකන්ඩ් වුනත් කෙල්ලොන්ට සෙකන්ඩ් වෙන්න එපා..:dull:

    "සරුංගලේ ලස්සන දිස්වෙන්නෙ උඩුගුවනේ විතරයි..
    නූල ගැස්සුනොත් හදිස්සියෙන් හරි ඒ ලස්සන ඉවරයි.."

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    uba magulak katha karanawa , set wechhca kallla katha karan natiwa inna kota dadena duka dannawada uba

    කෙල්ලට උබව එපා නං උබ ඒකි ගැන හිතන 1ක නවත්තපං..ඒක තමා හොදම විදිය බං...ගොඩක් අමාරුයි ඇත්ත ඒත් අපි හිතින් ආදරේ කලාට ඒකි උබට ආදරේ නැත්තං ඒක නවත්තපං.:yes:කිසිම කොල්ලෙක් කැමති නෑ බං තමන් ආදරේ කරන කෙල්ලට වෙන කොල්ලෙක් ට්‍රයි කරනවට ඒක තමා බං ඇත්ත...උබට හොද කෙල්ලෙක් ලැබෙයි..ඒකිව බාර ගනින් හොදට බලා ගනිං..එදාට වෙන කොල්ලෙක් උබේ කෙල්ල දිහා ඇහැ ගහගෙන ඉන්නව කියල උබට ආරංචි උනොත් උබට මොකද හිතෙන්නෙ..affair 1ක් break වෙනකං බලන් ඉන්න එපා බං..උබට සහෝදරයෙක් විදියට කිව්වෙ කොල්ලො :yes::yes:

    all the best​
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    ඔය වගේ එකක් මටත් ලගදී උනානේ බන්, මටත් දැනුනේ බූට් එකක් කෑවා වගේ :sorry:
     
    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    anith unta wada special uba, ubata onema nam thawa thawa ganan ussala ina gaman line eka danna,
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඔය හැමෝම කියල තියෙන්නෙ:rolleyes:
    අපි ඉතින් තව මොනවා කියන්නද දැන්;)
    අපිටනම් සදා සොත්ති වෙලා තියෙන්නෙ:baffled:
    ලව පුකෙනුත් බේරිලා:(
    ඒත් නො රෙස්පොන්ඩ්:angry:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ටිකක් උබත් ගනන් උස්සගෙන හිටපන්....ඔකුන් ආසයි කොල්ලො පස්සෙන් ඇවිත් උන්ගෙ ඩිමාන්ඩ් එක වැඩි වෙනවට...මල්ලියෙ ඔය සත්තු ජාතිය තේරුම් ගන්න අමාරුයි, තේරුම් ගන්න බලෙන් උත්සහ කරන්නත් එපා. උබ උබෙ ගමන පලයන්...සල්ලි ටිකක් හම්බ කරලා කාර් කැල්ලක් කාරිය ගනින් ඔය ලොකු ඇඩ් දුන්න උන් බලෙන් ඇවිත් ඩොප් කරන්න පුලුවන්ද කියලා අහයි...:P:P ඉට පස්සේ ඉතින් මන් කියලා දෙන්න ඔනේ නැ නේ... :P:P:P:yes::yes::yes: හැබැයි හොද වැදගත් ගුනවත් කෙල්ලෙක් බැදපන්...මන් මුලින් ඔෆිස් ගිය කාලේ මාත් එක්ක වැඩිය හිනා නොවුන කෙල්ලො,සැලරි ටිකක් වැඩි වෙලා පොශ් ලුක් එක්කක් එනකොට දැන් දුරට දැක්කත් බලෙන් අත වනනවා මට කෙල්ලෙක් ඉන්න බව දැන දැනත්

    :yes::yes::yes::yes:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මටත් හැබැයි ඕකම හිතෙනවා බන්. ඊට කලින් කරන දෙයක් කරන්න ඕනේ :confused::confused::yes:

    Monawa karannada ban.. matath me wagema deyak wela thiyanawa.. ekai mama ubata kalin oka danne :P

    ape class ekata awa ahinsaka lassana kellek.. kath ekkawath katha karannath bayen wage hitiye..
    class eke hitapu charterma pora eki talk kala.. mata no chance :rolleyes:
    aru godak salli thiyana porak.. enneth car ekakin.. bank ekaka work karanawa.. eth uta hamathanama kello..
    araki mawa care kale na.. mama katha karanna giyama maga ariya.. 2 weeks walin aru ekka set una.. anthimata masa 2y giye uu podi podi athal aran ekiwa atha arala damma :sorry:
    itapasse menna meki mage fb ekata request ekak dala ho gala msg walin adanna gaththa ane aiye araya dan katha karanne na kiyala.
    mamath ithin monawa unath pawne kiyala support ekak denna try kala.. eth masayai giye.. eki wena ekek ekka set una .. dan mawa dakkath hina wennewath na :oo:

    onna ohomai machan kello :P
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    420
    76
    28
    මාත් flirt කරන්නේ යන්නේ නැතුව කතා කරොත් කතා කරලා හිනා උනොත් හිනා වෙලා normal එකේ හිටියා නම් හරි වගේ බන්. යාලුවෙක් විදිහට විතරක් :confused::confused:
    mekai puthe sn eka...mta ara sn eka una velave mm ekiva ganan gathema na...pase mokuthma nathuva hitya..masa ganak inakota vena ekiyakge siddiyak mata pataluna..pataluna kiyane mm daneth na..kollo joke ekata vage vena kellek mata gavva...pase oka ara kalin ekita aranchi vela mage hoadama fit ekenui thava eka ekagenui eki ahala mm set velada ine kiyala..ape un kiyala na kiyala...kohoma unath mekige gon respect adu venema na...thamath mekige loku siddiya...okun maha amuthu jathiya ban...okoma una kiyanava vage hadisi novi thathve hadaganin..ona kaleta ubata ekiyak set vei...ipadenakota nalale kotala thiyena ekima thama labenne...gal rolak unath eka labenava...ethakan athal eke katavath varaddak okara paduve thamange vada balan jivath veyan...good luck bro..:yes:
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    ara raththaran eka parak thread ekaka kiwwa wage.. ada rate one tharam ganu innawa deeganna baruwa. unge ammala thattalata hari haman kollek set wenakan balagena inne.. eka nisa honda putha wage thamange thatwe hadaganin. igenaganin. hamba karapan. rassawakata giyath porak weyan
    kotinma sarthaka minihek weyan... ethakotaganu nikan ma enawa. athdutuwayi prathyakshayi..

    love karannath one thamai... passen yanna one na ne malli.. oya nalale thiyagena hitapuden :)

    තැන්ක්ස් මචන්.. අද මන් පොඩ්ඩක් ගණන් උස්සලා හිටියා. පස්සේ මෙයාම ඇවිත් මාත් එක්ක කතා කරනවා. ඒ විදිහට දිගටම හිටියා නම් ගොඩ වගේ. පස්සෙන් යනවා කියලා නිකන් බල්ලා වගේ වෙන්න බැනේ :yes::yes:

    :yes::yes::yes::yes::yes: අනිවා බන්. කෙල්ලොන්ගේ ලොකු line ඔක්කොම 25 පනිනකන් විතරයි. උබ උබේ තත්වේ හදාගනින්

    තැන්ක්ස් මචන්.. අනිවා අනිවා. එක නම් හොදටම තේරෙනවා :yes:

    ටිකක් උබත් ගනන් උස්සගෙන හිටපන්..:yes::yes::yes:

    ඔව් බන්.. මාත් එහෙම්ම ඉන්නවා ගණන් උස්සලා :yes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Monawa karannada ban.. matath me wagema deyak wela thiyanawa.. ekai mama ubata kalin oka danne :P

    ape class ekata awa ahinsaka lassana kellek.. kath ekkawath katha karannath bayen wage hitiye..
    class eke hitapu charterma pora eki talk kala.. mata no chance :rolleyes:
    aru godak salli thiyana porak.. enneth car ekakin.. bank ekaka work karanawa.. eth uta hamathanama kello..
    araki mawa care kale na.. mama katha karanna giyama maga ariya.. 2 weeks walin aru ekka set una.. anthimata masa 2y giye uu podi podi athal aran ekiwa atha arala damma :sorry:
    itapasse menna meki mage fb ekata request ekak dala ho gala msg walin adanna gaththa ane aiye araya dan katha karanne na kiyala.
    mamath ithin monawa unath pawne kiyala support ekak denna try kala.. eth masayai giye.. eki wena ekek ekka set una .. dan mawa dakkath hina wennewath na :oo:

    onna ohomai machan kello :P

    samahara innocent kello tamai dangerousma..eliye innocent wunata athule nayek.
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    :rolleyes::rolleyes:
    ඒ වේසි බූට් එකක් කෑවට උඹ මොනා කරන්නද බං..:angry:
    හැමෝම කියනවා වගේ උඹත් ගණන් උස්සලා හිටපං..:love:
    කාට සෙකන්ඩ් වුනත් කෙල්ලොන්ට සෙකන්ඩ් වෙන්න එපා..:dull:

    "සරුංගලේ ලස්සන දිස්වෙන්නෙ උඩුගුවනේ විතරයි..
    නූල ගැස්සුනොත් හදිස්සියෙන් හරි ඒ ලස්සන ඉවරයි.."

    :baffled::baffled: ඔව් මචන්.. මාත් අද ලොකු line එකෙන් හිටියා. පස්සේ මෙයාම ඇවිත් කතා කරනවා බලෙන් වගේ. එත් මන් වැඩිය දෙන්න ගියේ නැ. පොඩ්ඩක් කතා කරලා මාරු උනා එතනින් :yes: ඒකම දිගටම කරන්න ඕනේ

    කෙල්ලට උබව එපා නං උබ ඒකි ගැන හිතන 1ක නවත්තපං..ඒක තමා හොදම විදිය බං...ගොඩක් අමාරුයි ඇත්ත ඒත් අපි හිතින් ආදරේ කලාට ඒකි උබට ආදරේ නැත්තං ඒක නවත්තපං.:yes:කිසිම කොල්ලෙක් කැමති නෑ බං තමන් ආදරේ කරන කෙල්ලට වෙන කොල්ලෙක් ට්‍රයි කරනවට ඒක තමා බං ඇත්ත...උබට හොද කෙල්ලෙක් ලැබෙයි..ඒකිව බාර ගනින් හොදට බලා ගනිං..එදාට වෙන කොල්ලෙක් උබේ කෙල්ල දිහා ඇහැ ගහගෙන ඉන්නව කියල උබට ආරංචි උනොත් උබට මොකද හිතෙන්නෙ..affair 1ක් break වෙනකං බලන් ඉන්න එපා බං..උබට සහෝදරයෙක් විදියට කිව්වෙ කොල්ලො :yes::yes:

    all the best​

    :yes::yes::yes: agreed මචන්..

    ඔය වගේ එකක් මටත් ලගදී උනානේ බන්, මටත් දැනුනේ බූට් එකක් කෑවා වගේ :sorry:

    :baffled::baffled::baffled::dull: දැන් තත්වේ මොකද බන්? භයන්කාරද? :confused:

    bbbbbbbbbump

    :yes::yes:

    anith unta wada special uba, ubata onema nam thawa thawa ganan ussala ina gaman line eka danna,

    ඔව් මචන්.. දැන් මාත් එහෙම්ම ඉන්නේ. දිදී පස්සෙන් යන්නේ නැ. කතා කරොත් හොදට කතා කරනවා එච්චරයි. ඒ උනාට shape එකේ line එකත් දාගෙනම තමා ඉන්නේ :love:
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    ඔය හැමෝම කියල තියෙන්නෙ:rolleyes:
    අපි ඉතින් තව මොනවා කියන්නද දැන්;)
    අපිටනම් සදා සොත්ති වෙලා තියෙන්නෙ:baffled:
    ලව පුකෙනුත් බේරිලා:(
    ඒත් නො රෙස්පොන්ඩ්:angry:

    බූට් රාජයෙක් වැදිලා වගේ :dull::dull: ගණන් ගන්න එපා බන්. උබට හරි යන කෙල්ල සෙට් වෙයි හරි වෙලාව ආවම. :yes::yes: ජය වේවා..

    උබ ගණන් ගන්නත් එපා...සත පහකට...
    ඉඩහන් උබ ලෝඩ් වගේ...

    ඔව් බන්.. එකිත් dont care නම් මාත් dont care තමා.

    ammatasiri

    :baffled::baffled::rofl:
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    Monawa karannada ban.. matath me wagema deyak wela thiyanawa.. ekai mama ubata kalin oka danne :P

    ape class ekata awa ahinsaka lassana kellek.. kath ekkawath katha karannath bayen wage hitiye..
    class eke hitapu charterma pora eki talk kala.. mata no chance :rolleyes:
    aru godak salli thiyana porak.. enneth car ekakin.. bank ekaka work karanawa.. eth uta hamathanama kello..
    araki mawa care kale na.. mama katha karanna giyama maga ariya.. 2 weeks walin aru ekka set una.. anthimata masa 2y giye uu podi podi athal aran ekiwa atha arala damma :sorry:
    itapasse menna meki mage fb ekata request ekak dala ho gala msg walin adanna gaththa ane aiye araya dan katha karanne na kiyala.
    mamath ithin monawa unath pawne kiyala support ekak denna try kala.. eth masayai giye.. eki wena ekek ekka set una .. dan mawa dakkath hina wennewath na :oo:

    onna ohomai machan kello :P

    maybe ඒකිට පින නැතුව ඇති උබත් එක්ක සෙට් වෙන්න. එකයි කොහෙවත් යන අපතයෙක් එක්ක සෙට් වෙලා චාටර් උනේ. :yes: