බූට් එකක් වගේ එකක් කැවෝ....

bigsmoke239

Well-known member
  • Jan 14, 2010
    1,838
    149
    63
    ගෙදර
    ටිකක් උබත් ගනන් උස්සගෙන හිටපන්....ඔකුන් ආසයි කොල්ලො පස්සෙන් ඇවිත් උන්ගෙ ඩිමාන්ඩ් එක වැඩි වෙනවට...මල්ලියෙ ඔය සත්තු ජාතිය තේරුම් ගන්න අමාරුයි, තේරුම් ගන්න බලෙන් උත්සහ කරන්නත් එපා. උබ උබෙ ගමන පලයන්...සල්ලි ටිකක් හම්බ කරලා කාර් කැල්ලක් කාරිය ගනින් ඔය ලොකු ඇඩ් දුන්න උන් බලෙන් ඇවිත් ඩොප් කරන්න පුලුවන්ද කියලා අහයි...:P:P ඉට පස්සේ ඉතින් මන් කියලා දෙන්න ඔනේ නැ නේ... :P:P:P:yes::yes::yes: හැබැයි හොද වැදගත් ගුනවත් කෙල්ලෙක් බැදපන්...මන් මුලින් ඔෆිස් ගිය කාලේ මාත් එක්ක වැඩිය හිනා නොවුන කෙල්ලො,සැලරි ටිකක් වැඩි වෙලා පොශ් ලුක් එක්කක් එනකොට දැන් දුරට දැක්කත් බලෙන් අත වනනවා මට කෙල්ලෙක් ඉන්න බව දැන දැනත්


    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    kello ohomamai mai bng
    kollek ekka innakota wena kolloth ekka bokka fit wenawa
    kollath ekka breakup noth tikak loku cene daaanawa thamai
    been there done that
    mama nam kale satha pahakata kellawa ganan gatteth na
    fb eke unath daana daana hama ekatama issara lic kalaata passe 1kata 2kata lic karapan
    Anee sutta kello nam loku karaganna epa