බූට් එක

ncbrando

Member
Jan 31, 2014
838
115
0
බූට් එක

ආදරය මියැදුණා:)
නුඹව මට නැතිවුණා:no:
බොළඳ බව නැතිවෙලා:nerd:
යළිත් මම ඉපදුණා:lol:

හීන මල් පරවුණා:angry:
දිය කඩිති සිඳුණා:rolleyes:
පැතුම් මල සොයමිනා
මං යළිත් හිනැහුණා:lol:

අමනුස්ස:baffled: පාටට
හිටිය මට විගහට
කියා දී ජීවිතය
ගිහින් ඔබ නිරයට

දැන් හොඳට කනවා
දැන් හොඳට බොනවා
දැන් හොඳට අඳිනවා
මෙලොව සැප විඳිනවා

වින්ද දුක ජීවිතේ
ඔබ නිසා වියෝ වී
ඉකිබිඳියි නිතොරේ
සතුටින්ම තෙත් වී

අඩියෙන් අඩියට
ආපු මම දියුණූවට
ඔබ හින්දා පුරුදුව
අඩි දෙකට යනවා

හදවතට ආ කඳුළු
දැනෙන් නැහැ මොළයට
හිස කෙලින් තියාගෙන
ඔබ ගිය හින්දාම

එන්න කිව්වෙත් නැහැ
ඉන්න කිව්වෙත් නැහැ
යන්න කිව්වෙත් නැහැ
ඉතින් දුකකුත් නැහැ

ආ ගමන පිම්මට
නොනැවතී ආවා
අතරමගදී ඔබම
නැවතිලා හැර ගියා

එඩි බලය වැඩිවුණා
දැඩි ගුණය ඉපිලුණා
මෘදු ගුණය අඩුවෙලා
නුඹ හදින් නෙරපුවා

නිදහසට අත වනා
යළිත් තනිකඩ වුණා
ජීවිතේ රස ලා
යමි ගමන නොනවතා

මාලන් විදානපතිරණ
 

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,492
    274
    83
    Kingdom of Solitude..!!
    බූට් එක

    ආදරය මියැදුණා
    නුඹව මට නැතිවුණා
    බොළඳ බව නැතිවෙලා
    යළිත් මම ඉපදුණා

    හීන මල් පරවුණා
    දිය කඩිති සිඳුණා
    පැතුම් මල සොයමිනා
    මං යළිත් හිනැහුණා

    අමනුස්ස පාටට
    හිටිය මට විගහට
    කියා දී ජීවිතය
    ගිහින් ඔබ නිරයට

    දැන් හොඳට කනවා
    දැන් හොඳට බොනවා
    දැන් හොඳට අඳිනවා
    මෙලොව සැප විඳිනවා

    වින්ද දුක ජීවිතේ
    ඔබ නිසා වියෝ වී
    ඉකිබිඳියි නිතොරේ
    සතුටින්ම තෙත් වී

    අඩියෙන් අඩියට
    ආපු මම දියුණූවට
    ඔබ හින්දා පුරුදුව
    අඩි දෙකට යනවා

    හදවතට ආ කඳුළු
    දැනෙන් නැහැ මොළයට
    හිස කෙලින් තියාගෙන
    ඔබ ගිය හින්දාම

    එන්න කිව්වෙත් නැහැ
    ඉන්න කිව්වෙත් නැහැ
    යන්න කිව්වෙත් නැහැ
    ඉතින් දුකකුත් නැහැ

    ආ ගමන පිම්මට
    නොනැවතී ආවා
    අතරමගදී ඔබම
    නැවතිලා හැර ගියා

    එඩි බලය වැඩිවුණා
    දැඩි ගුණය ඉපිලුණා
    මෘදු ගුණය අඩුවෙලා
    නුඹ හදින් නෙරපුවා

    නිදහසට අත වනා
    යළිත් තනිකඩ වුණා
    ජීවිතේ රස ලා
    යමි ගමන නොනවතා

    මාලන් විදානපතිරණ​