බූට් කාපු ලස්සන කෙල්ලො මහන වෙන එක
මේක අපරාදේ.අනාගත පවුල් සංස්තාවක් නැති වෙනවනේ.ලස්සන කෙල්ලෙගේ ජීවිතේ තවත් කාලකන්නි වෙනවනේ.කසාදයක් කර ගන්න බැරි එවුන් මහන වෙන එක වෙනම දෙයක්.දුප්පත් නිසා පොඩි කාලේ ජීවත් වෙන්න මහන වෙන එක තව දෙයක්.නමුත් බූට් කාලා කෙල්ලෙක් මහන වෙන එක ගැන තරමක කනගාටුවක් තියෙනවනේ