
නෑ. දැන් කියන්න එපා ඇතිකරපන් කියලාගෙදර කළු කූඹි හැමතැනම වගේ ඉන්නවද ?
ගෙදර උන් සද්දෙ මොකද්ද බලන්න කාමරේට ඔලුව දැම්මම පිස්සෙක් වගේ තනියම ඉස්සරහට පස්සට යනකොට අනිවා නවතින්න වෙන්නෙ අන්ගොඩ තමා.අඩෝ soft එකට අල්ලනව නම් ජුන්ඩ අල්ලල හොල්ලන්න කියපන්කො.
මම වගේ නම් ඇරල තමා නවතින්නෙ.![]()
man film balanne na bnකාලයක් තිස්සේ හොල්මන් ෆිල්ම් බැලුවම, හොල්මන් කතා ඇහුවම ඕම වෙනවා. වැල් බලපං, වැල කතා කියවපං ඔය ගතිය නැති වෙනවා.
man ehma nidan mkuth karalath na bnඔව් පොරම කියලා බාහිරවයෙක් වෙන්න ඇති කියලා. මොකද අර නිධාන කේස් එකට පස්සේ නේ ඔක්කෝම පටන් අරන් තියෙන්නේ. හරියටම කේස් එක දාන්න හින්දා මොකක් බැරි කරලා දායි හැබැයි.
mata baya hithenne na banබුදාම්මෝ මෙව්වා දාන්න එපා බොලව්. දැන් කොහොමද මන් රෑට නිදාගන්නේ![]()
බහිරව තුමා kiwe?බහිරව තුමාටත් බූත කරදර
අතපතගානකොට උඹට කරදරයි නං හේසාන්ගේ ගෙදරට යන්න කියපම්.
ඌට මේ වෙලාවේ යකින්නියක් බූතියෙක් වුනත් කමක්නෑ.

උබ හරිඋබලට පුදුම මෝලක්නෙ තියෙන්නෙ.
kiyannako wisthare
man boi. oya?
------ Post added on May 23, 2023 at 12:25 PM
හරි හරි උබට ඔය වැහිල තියෙන්නෙ අරූ. උගෙ නම බලාගන්න නන් ලගම තියෙන ආයුර්වේදෙට යන්න වෙනව මට දැන් නම මතක නෑyes... my room if full of ants ...
kalu koobiyo innawa.... mokada mama karanna oni...
mama hithanne spa ekaka wada karapu wesa akkiyek thama oya bhuthi wela ඇවිල්ලා thinnee 
අංගොඩ ගිහිල්ලත් කියනව මම හොල්මනකට ඇරිය කියල. කොහොමද ආතල් එක.ගෙදර උන් සද්දෙ මොකද්ද බලන්න කාමරේට ඔලුව දැම්මම පිස්සෙක් වගේ තනියම ඉස්සරහට පස්සට යනකොට අනිවා නවතින්න වෙන්නෙ අන්ගොඩ තමා.
දුම් අල්ලහංyes... my room if full of ants ...
kalu koobiyo innawa.... mokada mama karanna oni...
නෑ මම මේ නිකමට කතාව කිව්වේ පොඩ්ඩක් සමාන හින්දා. අරකත් ගෙයක් ඇතුලේ සිද්දියක් නේ.man film balanne na bn
man ehma nidan mkuth karalath na bn
mata baya hithenne na ban
බහිරව තුමා kiwe?![]()
ලගම පන්සලේ ලොකු හාමුදුරුවො හම්බුනත් හොදයිහරි හරි උබට ඔය වැහිල තියෙන්නෙ අරූ. උගෙ නම බලාගන්න නන් ලගම තියෙන ආයුර්වේදෙට යන්න වෙනව මට දැන් නම මතක නෑ
Kalu kumbii mekai athara connection eka mokakda bnගෙදර කළු කූඹි හැමතැනම වගේ ඉන්නවද ?
සීනි ටිකක් එළියෙ තිබ්බාම කළු කූඹි වහන්නෙ නෑ ?නෑ. දැන් කියන්න එපා ඇතිකරපන් කියලා
මටත් අර කතාව අහුවට පස්සේ කීප දවසක් නිදා ගන්නකොට බය හිතුනා.බුදාම්මෝ මෙව්වා දාන්න එපා බොලව්. දැන් කොහොමද මන් රෑට නිදාගන්නේ![]()

ගොඩක් අයට ඔය වගේ අත්දැකීම් තියෙනවා කියලා අහලා තියෙනවා. විශේෂයෙන් අම්මා, තාත්තා , husband , wife , ළමයෙක්, ළඟම ඥාතියෙක් කොටින්ම බල්ලෝ පුසෝ මැරුණම පවා සමහරුන්ට පොඩි කාලයක් එක එක දේවල් ඇහෙනවා , පේනවා ලු. සමහරවිට සාංකාවට වගේ වෙන්නත් ඇති. ඒත් අඩුම බාගෙට බාගයක්වත් ඇත්තටම ඔහොම වෙනවා ඇතිඅපේ තාත්ත නැති වෙලා අක්කලා ටික දවසක් හිටියනේ ගෙදර. පස්සේ අක්කලත් ගියාම මම විතරනේ තනියම. එහෙම තනියම නිදාගත්ත පලවෙනි දවසට පහුවෙනිදා උදේ 6 වෙද්දී මාව නිකන් හොල්ලලද පිටට තට්ටුවක් දානවද වගේ දැනිලා තමා ඇහැරුනේ. ඊට පස්සේ නම් ආයේ අද වෙනකන් එහෙම වුනේ නෑ.![]()