බූත කේස් එකක්.

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මමත් මේ ළඟදි අහපු කතාවක් මේකේ දාන්නත් හදලා දැම්මේ නෑ. ඔය වගේ ගෙදරක කොට කෙනෙක් හිටගෙන ඉන්නවාලු රෑට ඇඳ ගාව. ඉස්සෙල්ලම එක්කෙනෙක් දැකලා. පස්සේ පවුලේ ගොඩක් අය සැරින් සැරේ දැකලා. වැඩේ කියන්නේ ඒ ගෙදර කොල්ලා හොල්මන් විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. ඒත් දැන් නම් කියනවාලු මොකක් හරි ඇති කියලා. ඒත් තාම පොර ඒවා ගණන් ගන්නේ නැල්ලු එච්චර.පොරගෙ කේස් එක නම් පටන්ගත්තා කියන්නේ නිධානයක් ගන්න උදව් කරන්න ගියාට පස්සේ ලු. නිධානේ ගන්න වෙලාව ආරක්ෂාවට කරන්න කියපු දේවල් මේ මනුස්සයා කරලා නෑ ඕවා ගැන විශ්වාස කරන්නේ නැති හින්දා. එකට පස්සේ තමයි කේස් ඒක වෙලා තියෙන්නේ.

    එයාලත් මොනවා හරි සාත්තුවක් කරන්න ඇති. සමහර දේවල් ඔයවගේ දානේ දුන්නම හරියනවා කියලා කියනවා නේ. දීලා බලන්න. ඔයා කියන එක හරි සමහරු බොරුවට නේ දේවාල දාගෙන ඉන්නේ.
    මෙ ලෝ දෙයක් දන්නේ නෑ බොරුවට සල්ලි අරන් බොරුවක් කරලා යනවා. හරි තැන් හොයා ගන්න අමාරුයි අද කාලේ.
    Sleep Paralysis කියල එකකුත් තියෙනව නේ බං. ඒකෙදිත් ඔය වගේ දේවල් ඇත්තට වගේ පේනව. ඒකත් මාර භයානක අත්දැකීමක්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,251
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    man film balanne na bn

    man ehma nidan mkuth karalath na bn

    mata baya hithenne na ban

    බහිරව තුමා kiwe? :oo:
    උගේ ගෙදරට කූඹි දෝස🤣 මේකෙ උන් කියයි කූඹි එන්නෙත් පෙරේතයො හින්ද කියල. හරිම දේ පෙරේතයෝ වගේ ජීවත්වෙන හින්ද
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ගෙදර කළු කූඹි හැමතැනම වගේ ඉන්නවද ?
    කලු කූඹි හිටීයම මොකද වෙන්නෙ මචන්?අපිව පොඩ්ඩක් දැනුවත් කරපන්

    මේවගේ කේස් තියන ගෙවල්වලට නිතර නයි එන යන කේස් තියනවා කියලා මම අහලා තියනවා.
     
    • Like
    Reactions: NRTG

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,102
    9,933
    113
    මම නම් ඇස් දෙකටම දැකලා තියෙයි. :confused:

    එක පාරක් ඩොක්ටර් කෙනෙක් කිව්වා එයාගේ අම්මව හොස්පිටල් නතර කරලා එලියට වෙලා හිටියලු. ටික වෙලාවකින් අමුතුම ගදක් ආවාලු. ඊට පස්සේ එයා ලග හිටපු එවුන් ඇහුවම කිසිඅම කෙනෙක් කියලා එහම ගහදක් එන්නේ නෑ කියලා. මෙයා ඊට පස්සේ එලිඅයට යන්කොට අර ගදත් එයාගේ ලගින්ම එන්වලු. ටික වෙලාවකින් ලෙඩා බලපු ඩොකා කිව්වලු අම්මා නැති වුනා කියලා. ටික වෙලාවකින් අර ගදත් නැති වුනාලු.
     
    Cartoon Omg GIF by Scooby-Doo
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,824
    17,818
    113
    මේක ඇත්ත කතාවක්. ඔයාලා පිලිගනිද දන්නෙ නෑ. දැන් අවුරුදු තුනක විතර ඉදන් මගෙ කාමරේ කවුදෝ ඉන්නවා වගේ දැනෙනවා පාන්දරට, රෑට. මගෙ ඇද උඩ. ස්මහර දවස් වලට ඇදේ මගෙ පිටිසස්සෙන් තව කෙනෙක් ඉන්නවා වගෙ දැනෙනවා, තුරුල් වෙනවා දැනෙනවා. හැරිලා බලද්දි කවුරුවත් නෑ. මන් දොරට අගුල දාගෙන නිදාගන්නෙත්. ස්මහර දවස් වලට මගෙ අතිඋන් අල්ලනවා ගොඩක් සොෆ්ට් විදියට. මාසෙට හත් අටපාරක් වගේ ඔහොම වෙනවා. පෙරේදා මන් මුනින් අතට ඇදේ නිදාගෙන ඉද්දි මන් ඇහැරෙන්න ඕන වෙලවාට කවුදෝ පිට උඩින් අත්දෙක තිබ්බා. ඇහැරිලා බලනකොට කවුරුවත් නෑ. සද්ද බද්ද එහ්ම ම්කුත් අහිල නෑ කවදාවත්. මන් ඕක අම්මට කීවා එදා දවල්. අම්මා බයවෙලා ඕවා කියලා මාව බයකරන්නෙ ඇයි අනම් මනන් කතා ගොඩයි ආයෙ ම්කුත් කීවෙ නෑ මන් ඒහින්දා. වඩේ කියන්නෙ ඊයෙ ආවා අපෙ අක්කා කෙනෙක් එයාගෙ අවුරුදු හතරෙ ලමයත් එක්ක එයා හිටියෙ මගෙ කාමරේට අල්ලපු කාමරේ. පොඩි එකා රෑ චූදාන්න ගිහින් ආයෙ රූම් එකට එක්කන් ඇවිත් නිදාගන්න ලයිට් එක ඕෆ් කරාම පොඩි එකා බයවෙලා අඩලා අනේ අම්මි අතන කවුදෝ ඉන්නවා මට බයයී කියලා. පස්සෙ ලයිට් එකදාලා පෙන්නුවාම කවුරුවත් ඉදල නෑ. ඕක අක්කා අද උදේ අම්මට කීවා. එයාදන්නෙ නෑ මන් අර අම්මට කීව කතාව. අම්ම කියනවා දැන් දානයක් දෙමු පිරිතක් කියමු එතකොට ඉන්න කෙනෙක් යයි කියලා. ඒත් මට හිතෙන්නෙ කවුරු උනත් අපිට කරදරයක් කරන කෙනෙක් නෙවෙයි. මගෙ අගට අත තිය්න විදිය්ට මට ඒක තේරුනා.
    මන් බබාගෙන් ශේප් එකේ ඇහුවා එයා කොයිවගේ කෙනෙක්ද කියලා. රෝසපාට ඇදුමක් ඇදන් හිටියා කියලා තමයි පොඩි එකා කියන්නෙ.
    මට හිතෙනවා මෙයාගෙන් මොකක්හරි උදව්වක් තියෙයි කියලා.මොකක්හරි පිනක් කරලා පින් අනුමෝදන් කරන්න ඉන්නෙ.
    මේවගෙ අත්දැකීම් ඔයාලට තියෙනවද. මන් කරන්න ඕන හරිදේ මොකක්ද. දේවාල වලට යන්නනම් අදහසක් නෑ ඕකුන් ඊලගට ලක්ශ ගනන් ගලවනවා නැති ලෙඩ දාලා.
    උඹට මානසික ලෙඩක්. එකය් බුතයෝ වගේ හිතෙන්නෙ

    අර ලමයව අතගාල තියෙන්නෙ උඹ
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Kalu kumbii mekai athara connection eka mokakda bn🤔

    @pitiye.appu කලු කූබි එන්නෙ ඇයි. සීන් එක කියපන්කො. එන්න හොද නැද්ද???

    කලු කූඹි හිටීයම මොකද වෙන්නෙ මචන්?අපිව පොඩ්ඩක් දැනුවත් කරපන්

    මේවගේ කේස් තියන ගෙවල්වලට නිතර නයි එන යන කේස් තියනවා කියලා මම අහලා තියනවා.

    මෙහෙම සීන් තියෙන ගෙවල් වල කළු කූඹ් අසාමාන්‍ය විදියට වැඩියිලු.

    නිතර සුවඳ දුම් අල්ලලා තියාගත්තාම ඒ සීන් අඩු වෙනවලු
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    Camera එකක් උබේ ඇදට focus කරලා අටවල තියල නිදා ගනින්. උදේට බලපන් recording එක . පියවි ඇසට නොපෙනන දේවල් ඕවගේ record වෙනව කියල කියනවා

    ගෙදර කළු කූඹි හැමතැනම වගේ ඉන්නවද ?
    කළු කුබි ඉන්නවනම් වාසනාවන්තයි කියල මන් අහල තියනවා
    ------ Post added on May 23, 2023 at 2:08 PM
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,328
    20,909
    113
    Sleep Paralysis කියල එකකුත් තියෙනව නේ බං. ඒකෙදිත් ඔය වගේ දේවල් ඇත්තට වගේ පේනව. ඒකත් මාර භයානක අත්දැකීමක්
    ඒක වෙනයි මේවා වෙනයි. ගෙදර ඔක්කොටොම පේනවා නේ. අනික නිදාගෙන ඉද්දී නෙවෙයි. නින්දෙන් අහරුණාම. අනික Sleeping paralyz වෙන එක ගොඩක් වෙලාවට තේරුම් ගන්න පුළුවන් නේ ඇහැරුනාම. මට කීප සැරයක් වෙලා තියෙනවා. හැබැයි ඒක යම්තාක් මෙහෙමයි වුණේ කියලා හිතා ගන්න පුළුවන්. අතපය හොලවන්න බැරි එකෙන්ම ඕක තේරුම් ගන්න පුළුවන්.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,908
    16,874
    113
    Colombo
    මෙහෙම සීන් තියෙන ගෙවල් වල කළු කූඹ් අසාමාන්‍ය විදියට වැඩියිලු.

    නිතර සුවඳ දුම් අල්ලලා තියාගත්තාම ඒ සීන් අඩු වෙනවලු
    උබත් හරියටම දන්නෑ නේද?
    පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් හරි ලඟම වෙද මහත්තයගෙන් හරි හරියටම අහල දැනගෙන අපිටත් කියන්න අප්පු.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,680
    113
    Gampaha
    මෝහිනීගෙ බැල්ම වැටිල තියෙන්නෙ...

    පොඩි කෙමක් තියෙනව කොරල බලන්න පුලුවන් ඕනෙනං...
    අමාවක පෝය දවසක, රෑ මැදියම පහු වුනාට පස්සෙ, කහ දියරෙන් ස්නානය කොරල තෙත පිටින්ම නිර්වස්තරෙන් ගේ වටේ වට හතක් දුවන්න ඕනෙ... සෑම වටයකටම සැරයක් මහ හඬින් හූවක් තියන්න ඕනෙ...
    බුදාම්මෝ මෙව්වා දාන්න එපා බොලව්. දැන් කොහොමද මන් රෑට නිදාගන්නේ :shocked:
    බය වෙන්න එපා.
    යකෙක්වත් කිට්ටු වෙන්නෙ නෑ ඔය දරුව ලඟට... එයනම ප්‍රත්‍යක්ශයි...
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ගෙදර බුලත් අතක් ගෙනල්ල රැයක් තියල පහුවදා පේන/සාස්තර කියන තැනකට ගිහින් අහපන්.. ඉන්න කෙනා හරියටම කියයි නමත් එක්ක,, සමහර විට අවුරුදු 300-400 කට කලින් මැරිච්ච කෙනෙක් වෙන්නත් පුලුවන්..
    දානයක් දෙන්න වෙයි නම කියවලා..

    PS.