බූදුදහම හා නුතන විද්‍යාව

Trojan hourse

Active member
  • Oct 18, 2011
    413
    74
    28
    තෙරුම් අරන් තියන විදිය වැරදි.

    මෙහෙම හිතන්න

    ඔයා පොඩි කාලේ හිතපු ජිවිත වුනු විදිය එක විදියක් දැන් හිතන්නෙ ජිවත් වෙන්නෙ එයින් බොහොම වෙනස් විදියට

    පොඩි කාලේ ජිවත් උනේ ඔයත් නෙමෙයි හැබැයි වෙන කෙනෙකුත් නෙමෙයි,එක තෙරුනාද අන්න එ විදියේ සරල කතාවක් තමා ඔතන තියෙන්නෙ.
    ඔයා පොඩි කාලේ ඉඳන් ලොකු වෙනකොට සම්පුර්ණ වෙනස් පුද්ගලයෙක් වෙලා ඉවරයි එහෙම උනා කියලා හැබැයි ඔයා පොඩි කාලේ හිටපු කෙනාම තමා හැබැයි එහෙමමත් නැ,තෙරුනාද ?

    නෑ මචන් ඔහොම වෙන්න විදියක් නෑ .. මම දෙයක් කියන්නම් අපි මේ හිතාගෙන ඉන්න දහම ගොඩක් වෙනස් වෙලා ..හින්දු ආගම සංකල්ප ගොඩක් එකතුවෙලා ජෛන ආගමේ තියෙන දේවලුත් එකතු වෙලා ..අවුරුදු 1000 විතර රහතන් වහන්සේලා නැත්තේ මේ නිර්මල බුදුදහම නැති නිසා ...හේතුව තමයි දර්ශනය නොදක ටර්කයක් තුලින් චින්තනයක් තුලින් දහම දකින්න යාම ..

    දන්නවද අවිද්‍යාව මොකක්ද කියල ....
    කියන්නේ නොදැනීම ..මොනවද නොදන්නේ ..සිතුවිලි ඉපදෙමින් මැරෙමින් යන ක්‍රියාවලිය අධික වේගයකින් නිතර සිදුවී මම යයි කියා කෙනෙක් ඉන්නවා යන වැරදි හැගීමෙන් බවයේ ගමන් කිරීම

    බුදුන් වහන්සේ සොයාගත්තේ මම කියා කෙනෙක් වර්තමානයේ ඇත්තෙත් නෑ කලින් හිටියෙත් නෑ ඉදිරියටත් නැ කියන එක ...මේ දැකීම දකින්න පුළුවන් සෝවාන් වෙන අවස්ථාවේදී නමුත් සෝවාන් වීමට පෙර සිටම මම කියා කෙනෙක් නැති බවට සැකයක් තිබිය යුතුයි ..එසේ උනොත් තම දර්ශනය දකින අවස්ථාවේ මම නැති බව තමා තුලින් ම දකින්න පුළුවන් වෙන්නේ

    මෙන්න මේ පොත බලන්න ගොඩක් පැහැදිලිවේවි මේකේ අනික් පරිච්චේද ටිකත් දැන්නම් - BOOK
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    තෙරුම් අරන් තියන විදිය වැරදි.

    මෙහෙම හිතන්න

    ඔයා පොඩි කාලේ හිතපු ජිවිත වුනු විදිය එක විදියක් දැන් හිතන්නෙ ජිවත් වෙන්නෙ එයින් බොහොම වෙනස් විදියට

    පොඩි කාලේ ජිවත් උනේ ඔයත් නෙමෙයි හැබැයි වෙන කෙනෙකුත් නෙමෙයි,එක තෙරුනාද අන්න එ විදියේ සරල කතාවක් තමා ඔතන තියෙන්නෙ.
    ඔයා පොඩි කාලේ ඉඳන් ලොකු වෙනකොට සම්පුර්ණ වෙනස් පුද්ගලයෙක් වෙලා ඉවරයි එහෙම උනා කියලා හැබැයි ඔයා පොඩි කාලේ හිටපු කෙනාම තමා හැබැයි එහෙමමත් නැ,තෙරුනාද ?
    :no::rolleyes::rofl::nerd:
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    නෑ මචන් ඔහොම වෙන්න විදියක් නෑ .. මම දෙයක් කියන්නම් අපි මේ හිතාගෙන ඉන්න දහම ගොඩක් වෙනස් වෙලා ..හින්දු ආගම සංකල්ප ගොඩක් එකතුවෙලා ජෛන ආගමේ තියෙන දේවලුත් එකතු වෙලා ..අවුරුදු 1000 විතර රහතන් වහන්සේලා නැත්තේ මේ නිර්මල බුදුදහම නැති නිසා ...හේතුව තමයි දර්ශනය නොදක ටර්කයක් තුලින් චින්තනයක් තුලින් දහම දකින්න යාම ..

    දන්නවද අවිද්‍යාව මොකක්ද කියල ....
    කියන්නේ නොදැනීම ..මොනවද නොදන්නේ ..සිතුවිලි ඉපදෙමින් මැරෙමින් යන ක්‍රියාවලිය අධික වේගයකින් නිතර සිදුවී මම යයි කියා කෙනෙක් ඉන්නවා යන වැරදි හැගීමෙන් බවයේ ගමන් කිරීම

    බුදුන් වහන්සේ සොයාගත්තේ මම කියා කෙනෙක් වර්තමානයේ ඇත්තෙත් නෑ කලින් හිටියෙත් නෑ ඉදිරියටත් නැ කියන එක ...මේ දැකීම දකින්න පුළුවන් සෝවාන් වෙන අවස්ථාවේදී නමුත් සෝවාන් වීමට පෙර සිටම මම කියා කෙනෙක් නැති බවට සැකයක් තිබිය යුතුයි ..එසේ උනොත් තම දර්ශනය දකින අවස්ථාවේ මම නැති බව තමා තුලින් ම දකින්න පුළුවන් වෙන්නේ [/SIZE]

    මෙන්න මේ පොත බලන්න ගොඩක් පැහැදිලිවේවි මේකේ අනික් පරිච්චේද ටිකත් දැන්නම් - BOOK
    Mama hithapu widiha hari ehenam
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    බුදුසරණයි

    good post

    ela niyama post ekak

    ගොඩක් පින් මචන් මේ ලිපිය දැම්මට !!!බුදුසරණයි !!!

    අපුරුයි !!! ගොඩක් වටිනවා.
    තෙරුවන් සරණයි !!

    තෙරුම් අරන් තියන විදිය වැරදි.

    මෙහෙම හිතන්න

    ඔයා පොඩි කාලේ හිතපු ජිවිත වුනු විදිය එක විදියක් දැන් හිතන්නෙ ජිවත් වෙන්නෙ එයින් බොහොම වෙනස් විදියට

    පොඩි කාලේ ජිවත් උනේ ඔයත් නෙමෙයි හැබැයි වෙන කෙනෙකුත් නෙමෙයි,එක තෙරුනාද අන්න එ විදියේ සරල කතාවක් තමා ඔතන තියෙන්නෙ.
    ඔයා පොඩි කාලේ ඉඳන් ලොකු වෙනකොට සම්පුර්ණ වෙනස් පුද්ගලයෙක් වෙලා ඉවරයි එහෙම උනා කියලා හැබැයි ඔයා පොඩි කාලේ හිටපු කෙනාම තමා හැබැයි එහෙමමත් නැ,තෙරුනාද ?

    watinawa.

    වටිනා ළිපියක්....

    තෙරුවන් සරණයි සහෝ දන්නේ නැති දෙයක් ඉගන ගත්තා බොහොම පින් +Rep.

    Budu Saranai !

    හැමෝටම තෙරුවන් සරණයි... bump කරපු හැමෝටම අදහස් දක්වපු හැමෝටම පින්... අවාසනාවට තවමත් ඉන්නවා පවට පින් දෙන්න බැරි ය..... :) :) :)
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    මචන් බුදු හාමුදුරුවෝ ලෝකේ ගෝලාකාරයි ප්‍රකාශ කරපු සුත්‍රය සමග අදාළ ප්‍රකාශය උලුවන්නම් හොයල්ල දෙන්නකෝ
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    මචන් බුදු හාමුදුරුවෝ ලෝකේ ගෝලාකාරයි ප්‍රකාශ කරපු සුත්‍රය සමග අදාළ ප්‍රකාශය උලුවන්නම් හොයල්ල දෙන්නකෝ

    බුදුහාමුදුරුවෝ ලෝකය ගෝලාකාරයි කියනවට වඩා දේවල් විශ්වය ගැන දේශනා කරලා තියෙනවා...

    හොයල බලන්නම්... :)
    බුදුසරණයි...
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    [FONT=&quot] මෙහෙමයි යාලු..... :) මේක ලියන්න හිතුනේ එළකිරියේ ඉන්න සමහර අයගේ (පොරවල් වෙන්න හදන එවුන්) දැගලිල්ල හේතුවෙනි...:nerd:[/FONT]
    [FONT=&quot]තව දෙයක් එළකිරියේ කීප දෙනෙක් සිටිනවා හැම වෙලේම තර්ක කර කර පොර වෙන්න හදන සහ බුද්ධ දේශනාවේ සමහර තැන් පිළිගන්න බෑ කියල තර්ක කරකර එකම දේ කියවන කට්ටිය[/FONT]

    ඔතන තියන්නේ මෙහෙම දෙයක්.. සමහරු හොයන්නේ බලන්නේ නැතුව කවුරු හරි හෙන රැඩිකල් ප්‍රකාෂයක් කලාම ඒක ගෙඩි පිටින් පිලිගන්නවා. පිලි අරන් අනිත් අය එක්ක අරන් තර්ක කරනවා. එයාල වෙලාවකට බුදුදහම තුල ඒ ගැන දේෂනා වෙලා තියනවා කියලවත් දන්නේ නෑ, ඒ ගැන හොයල බලන්නෙත් නෑ.. ඊට පස්සේ කවුරුහරි බුදුදහම ඇසුරින් පෙන්නලා දුන්නම තමන්ගේ මතය දිනවන්න වෙන විදිහක් නැති නිසා බුදුදහම වුනත් වැරදියි කියනවා.. වෙන කරන්න දෙයක් නෑනේ ප්‍රසිද්ධියේ තමන් හොඳටම දන්නවා වගේ කෑගහලා අන්තිමේට විලි ලැජ්ජාවෙ බැරි වෙනවනේ.. අන්න ඒකයි තිත්ත ඇත්ත. ඔය දෙවියන් යනුවෙන් කවුරුත් නෑ කියපු බෞද්ධයෝ හැමෝටම වෙලා තියන්නේ ඕක තමා..
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    බුදුහාමුදුරුවෝ ලෝකය ගෝලාකාරයි කියනවට වඩා දේවල් විශ්වය ගැන දේශනා කරලා තියෙනවා...

    හොයල බලන්නම්... :)
    බුදුසරණයි...

    මව් මචන් විශ්වය ගැන කියපු ගොඩක් දේවල් මම අහල තියනවා . එකම දවසක් කොහේදී හරි දැක්ක ආනන්ද හාමුදුරුවන්ට කියල තියනවා ලෝකේ සමහර රටවලට උදේ කාලයදී සමහර රටවලා රාත්‍රිය කියල. ලෝකේ ගෝලාකාර බව එතනින් පෙන්නලා දීල තිබුන.
    එත් මට හරියට ඒ සුත්‍රයේ නම මතක නැහැ. ගොඩක් අය කරන තර්කයක් තමයි බුදුන් වහන්සේ ලෝක ගෝලාකාරයි කියා වදාළේ නැති බව ඒ සුත්‍රය හොයා ගත්ත නම් ඒ මතය බොරුවක් කරන්න පුළුවන්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මව් මචන් විශ්වය ගැන කියපු ගොඩක් දේවල් මම අහල තියනවා . එකම දවසක් කොහේදී හරි දැක්ක ආනන්ද හාමුදුරුවන්ට කියල තියනවා ලෝකේ සමහර රටවලට උදේ කාලයදී සමහර රටවලා රාත්‍රිය කියල. ලෝකේ ගෝලාකාර බව එතනින් පෙන්නලා දීල තිබුන.
    එත් මට හරියට ඒ සුත්‍රයේ නම මතක නැහැ. ගොඩක් අය කරන තර්කයක් තමයි බුදුන් වහන්සේ ලෝක ගෝලාකාරයි කියා වදාළේ නැති බව ඒ සුත්‍රය හොයා ගත්ත නම් ඒ මතය බොරුවක් කරන්න පුළුවන්

    අපි හොයමු ඒක :)
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    හැමෝටම තෙරුවන් සරණයි... bump කරපු හැමෝටම අදහස් දක්වපු හැමෝටම පින්... අවාසනාවට තවමත් ඉන්නවා පවට පින් දෙන්න බැරි ය..... :) :) :)
    Pinwath mahataya man ahapu de poddak pehedili kala nam... :P
     
    Similar threads