තෙරුම් අරන් තියන විදිය වැරදි.
මෙහෙම හිතන්න
ඔයා පොඩි කාලේ හිතපු ජිවිත වුනු විදිය එක විදියක් දැන් හිතන්නෙ ජිවත් වෙන්නෙ එයින් බොහොම වෙනස් විදියට
පොඩි කාලේ ජිවත් උනේ ඔයත් නෙමෙයි හැබැයි වෙන කෙනෙකුත් නෙමෙයි,එක තෙරුනාද අන්න එ විදියේ සරල කතාවක් තමා ඔතන තියෙන්නෙ.
ඔයා පොඩි කාලේ ඉඳන් ලොකු වෙනකොට සම්පුර්ණ වෙනස් පුද්ගලයෙක් වෙලා ඉවරයි එහෙම උනා කියලා හැබැයි ඔයා පොඩි කාලේ හිටපු කෙනාම තමා හැබැයි එහෙමමත් නැ,තෙරුනාද ?
නෑ මචන් ඔහොම වෙන්න විදියක් නෑ .. මම දෙයක් කියන්නම් අපි මේ හිතාගෙන ඉන්න දහම ගොඩක් වෙනස් වෙලා ..හින්දු ආගම සංකල්ප ගොඩක් එකතුවෙලා ජෛන ආගමේ තියෙන දේවලුත් එකතු වෙලා ..අවුරුදු 1000 විතර රහතන් වහන්සේලා නැත්තේ මේ නිර්මල බුදුදහම නැති නිසා ...හේතුව තමයි දර්ශනය නොදක ටර්කයක් තුලින් චින්තනයක් තුලින් දහම දකින්න යාම ..
දන්නවද අවිද්යාව මොකක්ද කියල ....
කියන්නේ නොදැනීම ..මොනවද නොදන්නේ ..සිතුවිලි ඉපදෙමින් මැරෙමින් යන ක්රියාවලිය අධික වේගයකින් නිතර සිදුවී මම යයි කියා කෙනෙක් ඉන්නවා යන වැරදි හැගීමෙන් බවයේ ගමන් කිරීම
බුදුන් වහන්සේ සොයාගත්තේ මම කියා කෙනෙක් වර්තමානයේ ඇත්තෙත් නෑ කලින් හිටියෙත් නෑ ඉදිරියටත් නැ කියන එක ...මේ දැකීම දකින්න පුළුවන් සෝවාන් වෙන අවස්ථාවේදී නමුත් සෝවාන් වීමට පෙර සිටම මම කියා කෙනෙක් නැති බවට සැකයක් තිබිය යුතුයි ..එසේ උනොත් තම දර්ශනය දකින අවස්ථාවේ මම නැති බව තමා තුලින් ම දකින්න පුළුවන් වෙන්නේ
මෙන්න මේ පොත බලන්න ගොඩක් පැහැදිලිවේවි මේකේ අනික් පරිච්චේද ටිකත් දැන්නම් - BOOK





