බූන්දී කඩේ බූරූවා 😵‍💫

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Selena Gomez Cooking GIF by HBO Max
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    බම්බලපිටි‍‍යෙ Pilawoos එකේ බිත්තර රොටි වගයක් කන්න ගියා, එකෙක් කුස්සියෙ කෑම තියන තැන ඉදගෙන towel එකකින් පිට කසනවා හරහට දාලා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Lankawene bn modayo inne hamathanama
    මාසෙකින් වගේ ගන්න ගියේ බන්. ගෙදර එන ගමන්. ඊයා බන් ඌ එ කරපු එකට පුදුම අප්පිරියාවක් ආවේ.
    ඊයා සැකරින් ජරාව..🤮උමන්දාවේ වද මල් තම්බලා බූන්දි හැදුවා වගේ මතකයි..අන්න නියම ගුණ කෑම.
    උබටත් ඉතින්, උමන්දාවෙන් දෙන ඕන එකක් රස ඇති
    එකක් ඔහොම උන නිසා පොඩි කඩ නම් අපිරිසිඳුයි කියන නිගමනයට එන්න එපා මචන්. පොඩි උනත් පිරිසිඳුව සාධාරණව කරගෙන යන මිනිස්සු ඉන්නවා. එහෙම කඩ කීපයක් හොයාගෙන උන්ගෙන් දිගටම බඩු ගන්න.
    මේ ලග කැද හදන තැනක් තියෙනවා බන්, ටවුන් එකේ පොඩියට කරන යනවා සුපිරි බිස්නස් ඉතින් උදේම මිනිස්සු බොනවා ඇවුල්ලා, ඒ මනුස්සය කොළ ජාති ගලවන්නේ නුවර හොස්පිටල් එකේ රෙදි හෝදන තැන ඇලෙන්. බන් අපේ ගෙවල් වල කුණු ජාරව සේරම යන්නෙත් ඔය ඇල හරහා. බොන මිනිස්සු කොහොම ඇති ද බඩවල් එක්ක. හැම තැනම ඒ වගේ ඇති බන් බලන් යද්දී දැන් නම්.
    හැබැයි පුතේ ඔතන උබේ ඇගට විස අරෑගෙ හොටු කෑල්ලට වඩා බූන්දි. ඩයි එක මිල අඩුම එකක්නෙ දාන්නෙ. හිතපන්කො කඩල පිටි බැදලා තියෙද්දිත් අච්චර රතු පාට වෙන්න කොච්චර දානව ඇද්ද. හොද ෆුඩ් කලරින් ගනන් නිසා, ලාබෙට තියෙන ආහාරයට නුසුදුසු ඒව තමයි හලන්නෙ.
    අඩේ ඒ උනාට බන් කොච්චර අප්‍රසන්නද
    විස නෙවෙයි මේක අප්‍රසන්න බව.
    විස බැලුවොත් නං ගූ කෑල්ලක් කෑවත් අවුලක් නැතුව ඇති
    :dull:
    :baffled: මතක් වෙද්දීත් බඩ දාගලනව බන්
    :baffled:
    මයින්ද මාත්‍යා මෙච්චර මහන්සිවෙලා රට බේරලා තියෙද්දීත්.. උබත් බුන්දියක් අල්ලන්
    :lol:
    rash tiyena ewun kaha kaha denne :sick:
    ඇයි බන් එහෙම මුන් බිස්නස් කරන්නේ
    එපා වෙන්න ඇති යකො :lol:
    :baffled: ආයේ නම් බූන්දි කන්නේ නැති වෙයි බන් මම.
    Itin Machn Bundi Rasada wenadata wada??
    :baffled: ආයේ කන්නේ බන් ජීවිතේට
    අර ඩේවිඩ් ග්රෑම් සෙන්ටර් එකේ ඇති නේද බූන්දි? උන් හොඳට හදනවා මයේ හිතේ. කටුකුරුන්ද හන්දියේ අලුතෙන් එකක් දාලා.
    කොහෙත් ඔච්චර වෙන්න ඇති බන්
    Packet karapuva ganna. Owa godak kanna epa.
    පැකට් කරපුවත් කලින් ඔහොමද දන්නේ නෑ නේ
    කාබනික බූන්දි
    :lol:
    පිස්සුද උත්ටෝ උඹට... දැන් උකේ අමාරුව සනීපයි නේ
    මම නං පොඩි කඩ පාරවල් අයිනේ තියන් බඩු විකුණන එකක්වත් නිකන් දුන්නත් ගන්නේ නෑ
    :lol: සනීපයි බන්
    දවසක් මම කෑම කඩේකට ගිහින් ආප්ප දානකල් බලන් හිටිය.

    හැමවෙලාවෙම තාච්චියට දියකරපු පිටි දාන්න කලින් තාච්චියෙන් චිරිස් ගාල සද්දයක් ඇහෙනවා මම නිරීක්ෂණය කරා.

    බලනකොට ආප්ප බාස් රත්වෙච්ච තාච්චියට හීනියට කෙල පාරක් ගහනවා. ඒක තාච්චියට වැටුනම සද්දේ එන්නෙ
    අප්පෝ බන් ඊයා
    සිරාවට ලංකාවෙ කෑම විකුණන්න තියෙන 95% විතර තැන් මල ජරාව. නිකං බලපංකො ඔය පාරවල් අයිනෙ කඩවල් වල උයන උං හත් අවුරුද්දක් නාන්නෙ නැතුව රෙද්දක් හෝදන්නෙ නැතුවද කොහෙද ඉන්නෙ. මිනිස්සු උං දිහා බල බල කොහොම උං හදන කෑම කනවද දන්නෑ :baffled:
    ඔව් බන් අර කෝට්ටේ පැත්තේ අහුවෙලා තිබ්බේ. පුසොන්ගේ ගු මික්ස් උන බත් කඩයක් එක්ක. තව කොච්චර ඇතිද
    පැකට් කරල තියෙන ඒව හදනකොටත් ඔය වගේ ද දන්නෙ නෑ🤢
    :lol:
    අර සරුවත් කියල පොඩි පෙට්ටි කඩ වල බෝතල් සෙට් එකක් තියන් ඒකට පාට පාට වතුර + සීනි දාල තියන් ඉන්නවා. කව්රු හරි එකෙක් කීයක් හරි දීල උ කැමති පාටකින් කෝප්පෙකට අර පල් ජරාව ඉල්ලගන්නවා. ඊට පස්සේ උ බස බස ගාල අරක බීල දානවා උට ලෝකේ තියන අන්තිම සරුවත් එක හම්බවුනා වගේ. මොන ජරාවල් තියනවද දන්නේ නෑ. :lol::lol:
    හොද වෙලාවට සරුවත් නම් මම බොන්නේ නෑ. මොනවද බන් ඒ ඇත්තට ?
    අපිට ඕක කෑමක් උනාට උන්ට ඒක තවත් වෘතියක් විතරයි....

    ඔය පෙනුන දේ විතරයිනෙ. නොපෙනෙන දේවල් තව කොච්චර ඇද්ද... නොදන්න තැන් වලින් කන කොයි කෑමෙත්, කෙල, හොටු, දාඩිය, අසූචි ඕන තරං කලවං වෙලා ඇති....
    එක ඇත්ත බන්
    ස්කෘවියගෙ ලෝටස් ටවර් නූල දැකල මතක්වුනේ.....,
    මම ජීවිතේටම ඉස්සො වඩේ කාල තියෙන්නෙ එක පාරයි. ඒ පොඩි කාලෙ ගෝල්ෆේස් එකේ පෙට්ටි කඩේකින්. එදා බඩ අවුල් ගිහින් වමනෙ යන්නගත්ත... එදා ඉඳන් අද වෙනකල් ඉස්සොවඩේ දැක්කත් බඩ දඟලනව...😂
    :lol: ට්‍රෙන් වල එහෙම හදන ඒවා කොහොම ඇතිද
    rasakaraka dala na bn owata. eki
    :baffled: ඊයා බන්
    අර පොලිසිය තියෙන්නේ නුවර බන්, එතන උමග ගාව මාකට් එක ලග කඩ සෙට් එකේ උනේ. යද්දී බලපන්කො රස බූන්දි :rofl:
    Bindi kadeth, 5star hotel walath ova ohommama tama ban,
    :eek: ගොඩක් දුරට නේ බන්
    :lol:
    මේ නූල කියවලා වමනේ යන්න ආවා


    eeya utto:sick:
    උබත් බූන්දි කන එකෙක් ද ?:lol:
    බම්බලපිටි‍‍යෙ Pilawoos එකේ බිත්තර රොටි වගයක් කන්න ගියා, එකෙක් කුස්සියෙ කෑම තියන තැන ඉදගෙන towel එකකින් පිට කසනවා හරහට දාලා

    මම 16/17 දවස් වල ඔය හරියේ කඩේකට ගියා. එකා කිහිල්ලේ මයිල් කහ කහා ඉන්නේ.
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    :lol:

    හොද වෙලාවට සරුවත් නම් මම බොන්නේ නෑ. මොනවද බන් ඒ ඇත්තට ?
    මොනවද දන්නේ නෑ බන්, පාට පාට දාල තියනව. අපිට ඕවා බොන්න තියා අල්ලන්නවත් අප්‍රිය උනාට ඕකම හොයාගෙන ඇවිත් බස බස ගාල බීල දාන උන් ඕන තරම් ඉන්නවා. මම මේ කල්පනා කරන්නේ දැන් ඉන්න හැම එකාම අඩුම තරමේ 6, 7 වසරටවත් ඉස්කෝලේ ගිහිපු උන්නේ. උන් ඉස්කෝලෙන් ඉගන ගත්තු ඒවා ඉස්කෝලෙම තියල එනවා වෙන්න ඇති.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බ්ලෑක්ක... ඒවනං දහම ජරාව...
    මිනිස්සු බන් ඒ උනාට කනවා බන්. ඉස්සො වඩේ උම්බලකඩ වඩේ කිය කියා ආවාම
    මොනවද දන්නේ නෑ බන්, පාට පාට දාල තියනව. අපිට ඕවා බොන්න තියා අල්ලන්නවත් අප්‍රිය උනාට ඕකම හොයාගෙන ඇවිත් බස බස ගාල බීල දාන උන් ඕන තරම් ඉන්නවා. මම මේ කල්පනා කරන්නේ දැන් ඉන්න හැම එකාම අඩුම තරමේ 6, 7 වසරටවත් ඉස්කෝලේ ගිහිපු උන්නේ. උන් ඉස්කෝලෙන් ඉගන ගත්තු ඒවා ඉස්කෝලෙම තියල එනවා වෙන්න ඇති.
    මොනවා ද බන් ඔවාගෙ පාට ගන්න දාන්නෙ ඇත්තට? ගුනයක් තියෙනවා ද ඔවගෙ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒක හොදයි. අපේ ආරක්ෂාව අපිම සලසගන්න එපැයි.
    ආයෙ නම් පෙට්ටි කඩ වලින් නම් කිසි දෙයක් ගන්නෙ නැ බන්
    ai ubalata set wela nadda puka kaha kaha indala pan ehema ureta dala dena?
    😂 අඩේ නැ බන්. පාන් ගන්න කොට ගෑනෙන්නෙ නම් අර සැන්විච් පාන් එක. පැකට් කරන්න කලින් වෙන දෙවල් පෙන්නෙ නැ නෙ අවුලක් නැ එක හින්දා. ප්‍රීමා එකෙ උන් පුක කහනවා ඇති ද බන් පැකට් කරද්දි?? 😵‍💫
    Lol
    boondi warga dekak tiyenewa …
    ඒ මොනවා ද බන්

    කඩෙන් කන ඒක අඩු කරා..ඒකෙක් ආප්ප පුච්චනවා..කටේ සිගරැට් ඒක ගහගෙන

    අඩේ අර බටේ ජරාව ඔක්කොම ආප්පෙ නෙ
    ------ Post added on Oct 1, 2022 at 10:34 AM