


ඇයි බං එහෙම කියන්නෙ ? මට නං ගෑණු කියන්නෙ කාන්දමක විරුද්ධ පැත්ත වගේ.Gaanu okkoma boomarang wage banz.

අඩේ මේ කට්ටියට හොඳට ඇවිල්ල තියෙන්නෙKELA UNA BAN HADANNA BANE


ඔව් මගෙ ළඟත් තිබ්බ පරණ ඇළුමිනියම් මුට්ටියක කටක්.පොඩි කාලේ නම් ෂීනා බලලා යකඩ disk එකක් හදාගෙන විසිකලා
![]()
ඔව් මචං, පොඩ්ඩක් ගනකම A4 එකකින් හැදුවම නියමෙට එනවා !A4 kolawalinda bn haduwe ??
හරියටම අතටම නං එන්නෙ නෑ.. ඒත් අපිට ආයෙම අල්ලගන්න පුළුවන් තරමටම ගොඩක් ලඟට එනවා. යවන විදිහේ අවුලක් වෙන්නත් ඇති මචං. ඔය video එකේ අන්තිම හරිය පොඩ්ඩක් හොඳට බලපං..අඩො මාත් හැදුව ඒත් අතට එන්නෙ නෑනෙ බන්
යවන විදිහෙ අවුලක් ද කොහෙද
Supiri
BTW kawuru hari mata kiyala denawada YOUTUBE video ekak me vidiyata thread ekata add karanne kohomada kiyala![]()
නැන්දම්මල නං බූමරංග වගේ තමයිලොකු අයිය කිව්ව නැන්දම්මත් ඔව්වගේ එකක්ය කියල.
bump

mat 2kma haduwa. eth oke wage athatama enne na ban. oke udata gihin bimata enne, cam eke penne dura yanawa wage

පපුව මට්ටමින් වගේ විසි කරාම, ඉන හරියට වගේ ආයෙම එනවා. ටිකක් ගනකම් කොළයකින් හදල පොඩ්ඩක් අයන් කරල බලන්න
ow. eth aru wisi karanakota athatama enawane ban
නෑ බං, උගෙත් හරියටම අතටම එන්නෙ නෑ.. මේ බලපං..
![]()

කලබල නැතුව හෙමිහිට ටිකක් ගනකම් කොලෙකින් (Printout ගන්න කොලේකින් වගේ) හදල බලපං, ගින්දර වගේ වැඩ. ඔය අනිත් කට්ටියටත් වැඩ කරල තියෙන්නෙappatasiri ow neda. ela ela. mama haduwa eka nam yanne na ban epa wenawa![]()

Supiri
BTW kawuru hari mata kiyala denawada YOUTUBE video ekak me vidiyata thread ekata add karanne kohomada kiyala![]()
තනිකඩ කොල්ලා;16931197 said:මම යවන ඒව මගෙ ලඟට එන්නෙ නැහැ බං. අනිත් උන් යවනව ඒව උන්ගෙ ලඟට එනවා.
ඇයි බං ඒ ?


