බූමරංගයක් හදාගමුද ?

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    නියමයි මචන්
    අනිවා මේක නම් ට්‍රයි කරලා බලනවා
     

    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    ෂා.. ඔය කට්ටියම හදල තියෙන්නෙ :D
    reply / bump දාපු, rep දීපු හැමෝටම thanks :)
    උඹල දාපුව දැක්කම අවංකවම හෙන සතුටුයි බං :yes:

    Gaanu okkoma boomarang wage banz.
    ඇයි බං එහෙම කියන්නෙ ? මට නං ගෑණු කියන්නෙ කාන්දමක විරුද්ධ පැත්ත වගේ.
    කොච්චර ලඟට යන්න හැදුවත් ඈතටමයි යන්නෙ :(

    KELA UNA BAN HADANNA BANE
    අඩේ මේ කට්ටියට හොඳට ඇවිල්ල තියෙන්නෙ :(
    තව පාරක try කරල බලපං ;)

    පොඩි කාලේ නම් ෂීනා බලලා යකඩ disk එකක් හදාගෙන විසිකලා
    :P:P:P:P
    ඔව් මගෙ ළඟත් තිබ්බ පරණ ඇළුමිනියම් මුට්ටියක කටක්.

    A4 kolawalinda bn haduwe ??
    ඔව් මචං, පොඩ්ඩක් ගනකම A4 එකකින් හැදුවම නියමෙට එනවා !

    අඩො මාත් හැදුව ඒත් අතට එන්නෙ නෑනෙ බන්
    යවන විදිහෙ අවුලක් ද කොහෙද
    හරියටම අතටම නං එන්නෙ නෑ.. ඒත් අපිට ආයෙම අල්ලගන්න පුළුවන් තරමටම ගොඩක් ලඟට එනවා. යවන විදිහේ අවුලක් වෙන්නත් ඇති මචං. ඔය video එකේ අන්තිම හරිය පොඩ්ඩක් හොඳට බලපං..
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    mat 2kma haduwa. eth oke wage athatama enne na ban. oke udata gihin bimata enne, cam eke penne dura yanawa wage
     

    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    mat 2kma haduwa. eth oke wage athatama enne na ban. oke udata gihin bimata enne, cam eke penne dura yanawa wage

    පපුව මට්ටමින් වගේ විසි කරාම, ඉන හරියට වගේ ආයෙම එනවා. ටිකක් ගනකම් කොළයකින් හදල පොඩ්ඩක් අයන් කරල බලන්න :)
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    පපුව මට්ටමින් වගේ විසි කරාම, ඉන හරියට වගේ ආයෙම එනවා. ටිකක් ගනකම් කොළයකින් හදල පොඩ්ඩක් අයන් කරල බලන්න :)

    ow. eth aru wisi karanakota athatama enawane ban
     

    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    ow. eth aru wisi karanakota athatama enawane ban

    නෑ බං, උගෙත් හරියටම අතටම එන්නෙ නෑ.. මේ බලපං..
    x1x6JD3.png
     

    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    appatasiri ow neda. ela ela. mama haduwa eka nam yanne na ban epa wenawa :D
    කලබල නැතුව හෙමිහිට ටිකක් ගනකම් කොලෙකින් (Printout ගන්න කොලේකින් වගේ) හදල බලපං, ගින්දර වගේ වැඩ. ඔය අනිත් කට්ටියටත් වැඩ කරල තියෙන්නෙ :)

     

    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    තනිකඩ කොල්ලා;16931197 said:
    මම යවන ඒව මගෙ ලඟට එන්නෙ නැහැ බං. අනිත් උන් යවනව ඒව උන්ගෙ ලඟට එනවා.
    ඇයි බං ඒ ? :confused:

    උඹේ හැටියට වෙන්න ඇති :P:P:P