බූමරංගයක් හදාගමුද ?

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    harigiya ban :D
    office eke try kare :lol:

    64l46v.jpg



    video kara 66MB ban :(
     
    Last edited:

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    කට්ටිය හදල Photos තුත් දාල තියෙන්නෙ. මමත් හදල බලන්න ඕන :P
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පොඩි කාලේ නම් ෂීනා බලලා යකඩ disk එකක් හදාගෙන විසිකලා
    :P:P:P:P
     

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    වැඩ යකෝ වැඩ . . . ගින්දර වගේ වැඩ . . . :D
    මෙන්න මගේ මෙව්ව එක. Rep 8+ :cool:
    i2hRecy.jpg


    A4 kolawalinda bn haduwe ??

    ඔව් මචං මම හැදුවෙත් A4 කොළයකින්
     
    Last edited:

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    මෙන්න මචං මමත් හැදුවා මෙව්වා එකක් මෙන්න මගේ මෙව්වා එක... :P
    Ofc එකේ ඉදන් තමා හැදුවේ හොදේ :rofl: :rofl: A4 එකකින්.

    hzibjoEl.jpg
    ගින්දර වගේ වැඩ...
    Rep +++
     
    Last edited:
    Feb 28, 2010
    1,145
    26
    0
    වැඩ යකෝ වැඩ . . . ගින්දර වගේ වැඩ . . . :D
    මෙන්න මගේ මෙව්ව එක. Rep 8+ :cool:
    i2hRecy.jpg




    ඔව් මචං මම හැදුවෙත් A4 කොළයකින්

    එල වැඩ කරේ නෑ ඒ පාර මැදට stapler කට්ටක් ගහුවා දැන් හරි
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    office ඒකේ ඉන්න ගමන් ඒකක් හැදුවා යවන්න වදියක් නැතුව ඉන්ෙන්
    +7
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    අඩො මාත් හැදුව ඒත් අතට එන්නෙ නෑනෙ බන්
    යවන විදිහෙ අවුලක් ද කොහෙද