බූමිකම්පාවක්.. අවදානයෙන් ඉන්න.

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    karanna deyak na, Kalen Kaleta Nature eka Samathulitha Karanna epai ban. Ewa ithin Nature ekenma Karanawa. Minissu wadi wage nan Auto Balance wenawa. That's How system works in the earth. No one can change that.

    ඒක ඇත්ත දැන් තියෙන තත්වය අන්තිම දරුණුයි හරි විදිහටනම් ලෝකෙන් භාගයක්වත් යන්න ඕනෙ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    dan nam risk ekak na. no aftershocks
    සින්ගපුරුවේ උන්ටත් ශොක් එක දැනුනා කිව්වේ. ගුවාම් උන්ට නම් ගූ යන්න ඇති කිම් කාරයා ගහනව කියලා දැන් අකුනක් කෙටුවත් උන් බයයි. ඊයේ සේෆ්ටි ඩ්‍රිල් හිටන් තිබ්බලු..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සින්ගපුරුවේ උන්ටත් ශොක් එක දැනුනා කිව්වේ. ගුවාම් උන්ට නම් ගූ යන්න ඇති කිම් කාරයා ගහනව කියලා දැන් අකුනක් කෙටුවත් උන් බයයි. ඊයේ සේෆ්ටි ඩ්‍රිල් හිටන් තිබ්බලු..

    dan oya paththe un full alert eke inne
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ada ra kim karaya fire karanawa kiyanne aththada ban.
    එහෙම සීන් එකක් තියනවා බන්.. මමත් දැන් ඇලට් එකේ ඉන්නේ. හෙට ස්ටොක් මාකට් එක එහෙම වැටෙයි වගේ. ඌ ගහනවා ගහනව කිය කියා ආතල් ගන්නවනේ.

    ගැහුවොත් ඉතින් ගුවාම් තමා. ඊට එහා නම් බැ. ජපන්නුත් ඇලට් එකේ ඉන්නේ. චීනා ජනාදිපතිකාරයා නම් ට්‍රම්ප් එක්ක කතා කරල වැඩේ ශේප් කරලා දාන්න. චීනේ කොරියන් උන්ට් බැකප් එක දුන්නොත් නම් අවුල. කොරියා උන් දගලන්නේ චීනේ හයියට.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    එහෙම සීන් එකක් තියනවා බන්.. මමත් දැන් ඇලට් එකේ ඉන්නේ. හෙට ස්ටොක් මාකට් එක එහෙම වැටෙයි වගේ. ඌ ගහනවා ගහනව කිය කියා ආතල් ගන්නවනේ.

    ගැහුවොත් ඉතින් ගුවාම් තමා. ඊට එහා නම් බැ. ජපන්නුත් ඇලට් එකේ ඉන්නේ. චීනා ජනාදිපතිකාරයා නම් ට්‍රම්ප් එක්ක කතා කරල වැඩේ ශේප් කරලා දාන්න. චීනේ කොරියන් උන්ට් බැකප් එක දුන්නොත් නම් අවුල. කොරියා උන් දගලන්නේ චීනේ හයියට.

    man hithanne china back karai kiyala. ehema unoth yuddayak digata gihin china economy ekata kela wenawa. US economy eka kela wenawa kiyanne chinath iwarai.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    man hithanne china back karai kiyala. ehema unoth yuddayak digata gihin china economy ekata kela wenawa. US economy eka kela wenawa kiyanne chinath iwarai.
    මොකඛරි ඉවරයක් වෙනවනම් ලොකු දෙයක් බන් ඇදෙන්නේ නැතුව. ගහනවා ගහනවා කිය කිය ඉන්නවා එකෙක්වත් ගහන්නෙත් නැ. රුසියන් උනුත් සද්ද නැතුව ඉදල බහියි. උන්ටත් මරු වැටිලා ඉන්නේ සම්බාදක නිසා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ගාලු මුහුදේ වෙනසක්.. සුමාත්‍රා භූ කම්පනයේ බලපෑමක්දැයි සැකයක් https://www.facebook.com/chamusriw/videos/1561509023909648/

    boru ban. othana ohoma thamai
    සුනාමි එනවනම් මූදෙන් හොයන්න බැ නේද බන්. 2004ත් සමහර මූදූ ගිය උන් දන්නෙත් නැ පහුවෙනිදා ගොඩට එනකන් සුනාමි ඇවිත් කියලා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සුනාමි එනවනම් මූදෙන් හොයන්න බැ නේද බන්. 2004ත් සමහර මූදූ ගිය උන් දන්නෙත් නැ පහුවෙනිදා ගොඩට එනකන් සුනාමි ඇවිත් කියලා.

    tsunami wave එන්න කලින් මුද ඈතට යනව ඒ කියන්නේ වතුර මට්ටම අඩු වෙනවා. ඔය වීඩියෝ එකේ තියන ගාලු කොටුවේ ගල් පර තියෙන හරියේ මුද ගැඹුරු නෑ ඔහොම තමයි තියෙන්නේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    tsunami wave එන්න කලින් මුද ඈතට යනව ඒ කියන්නේ වතුර මට්ටම අඩු වෙනවා. ඔය වීඩියෝ එකේ තියන ගාලු කොටුවේ ගල් පර තියෙන හරියේ මුද ගැඹුරු නෑ ඔහොම තමයි තියෙන්නේ.
    ඒක තමයි. මූද ඇතට යන සීන් එක උනානම් බඩු හරි. මේක එහෙම නෙමෙයිනේ. ගාල්ල පැත්තේ මේ දවස්වල දේවාලෙක මන්ගල්ලෙකුත් තියනව නේද? සෙනග ඇති.