දෙයියො නිවඩු දවසනේ.
මොකෝ බන් ගොඩක් වෙලාවට භූමිකම්පා ඉරිදා දවසටම වෙන්නේ..![]()
දෙයියො නිවඩු දවසනේ.
මොකෝ බන් ගොඩක් වෙලාවට භූමිකම්පා ඉරිදා දවසටම වෙන්නේ..![]()
දෙයියො නිවඩු දවසනේ.

karanna deyak na, Kalen Kaleta Nature eka Samathulitha Karanna epai ban. Ewa ithin Nature ekenma Karanawa. Minissu wadi wage nan Auto Balance wenawa. That's How system works in the earth. No one can change that.
පොඩ්ඩක් නෙට් එකේ බලපන් ගොඩක්ම භූමිකම්පා ඇවිත් තියෙන්නේ ඉරිදා දවස් වල.![]()
සින්ගපුරුවේ උන්ටත් ශොක් එක දැනුනා කිව්වේ. ගුවාම් උන්ට නම් ගූ යන්න ඇති කිම් කාරයා ගහනව කියලා දැන් අකුනක් කෙටුවත් උන් බයයි. ඊයේ සේෆ්ටි ඩ්රිල් හිටන් තිබ්බලු..dan nam risk ekak na. no aftershocks
සින්ගපුරුවේ උන්ටත් ශොක් එක දැනුනා කිව්වේ. ගුවාම් උන්ට නම් ගූ යන්න ඇති කිම් කාරයා ගහනව කියලා දැන් අකුනක් කෙටුවත් උන් බයයි. ඊයේ සේෆ්ටි ඩ්රිල් හිටන් තිබ්බලු..
එහෙම සීන් එකක් තියනවා බන්.. මමත් දැන් ඇලට් එකේ ඉන්නේ. හෙට ස්ටොක් මාකට් එක එහෙම වැටෙයි වගේ. ඌ ගහනවා ගහනව කිය කියා ආතල් ගන්නවනේ.ada ra kim karaya fire karanawa kiyanne aththada ban.
එහෙම සීන් එකක් තියනවා බන්.. මමත් දැන් ඇලට් එකේ ඉන්නේ. හෙට ස්ටොක් මාකට් එක එහෙම වැටෙයි වගේ. ඌ ගහනවා ගහනව කිය කියා ආතල් ගන්නවනේ.
ගැහුවොත් ඉතින් ගුවාම් තමා. ඊට එහා නම් බැ. ජපන්නුත් ඇලට් එකේ ඉන්නේ. චීනා ජනාදිපතිකාරයා නම් ට්රම්ප් එක්ක කතා කරල වැඩේ ශේප් කරලා දාන්න. චීනේ කොරියන් උන්ට් බැකප් එක දුන්නොත් නම් අවුල. කොරියා උන් දගලන්නේ චීනේ හයියට.
මොකඛරි ඉවරයක් වෙනවනම් ලොකු දෙයක් බන් ඇදෙන්නේ නැතුව. ගහනවා ගහනවා කිය කිය ඉන්නවා එකෙක්වත් ගහන්නෙත් නැ. රුසියන් උනුත් සද්ද නැතුව ඉදල බහියි. උන්ටත් මරු වැටිලා ඉන්නේ සම්බාදක නිසා.man hithanne china back karai kiyala. ehema unoth yuddayak digata gihin china economy ekata kela wenawa. US economy eka kela wenawa kiyanne chinath iwarai.
ගාලු මුහුදේ වෙනසක්.. සුමාත්රා භූ කම්පනයේ බලපෑමක්දැයි සැකයක් https://www.facebook.com/chamusriw/videos/1561509023909648/
ගාලු මුහුදේ වෙනසක්.. සුමාත්රා භූ කම්පනයේ බලපෑමක්දැයි සැකයක් https://www.facebook.com/chamusriw/videos/1561509023909648/
සුනාමි එනවනම් මූදෙන් හොයන්න බැ නේද බන්. 2004ත් සමහර මූදූ ගිය උන් දන්නෙත් නැ පහුවෙනිදා ගොඩට එනකන් සුනාමි ඇවිත් කියලා.boru ban. othana ohoma thamai
සුනාමි එනවනම් මූදෙන් හොයන්න බැ නේද බන්. 2004ත් සමහර මූදූ ගිය උන් දන්නෙත් නැ පහුවෙනිදා ගොඩට එනකන් සුනාමි ඇවිත් කියලා.
ඒක තමයි. මූද ඇතට යන සීන් එක උනානම් බඩු හරි. මේක එහෙම නෙමෙයිනේ. ගාල්ල පැත්තේ මේ දවස්වල දේවාලෙක මන්ගල්ලෙකුත් තියනව නේද? සෙනග ඇති.tsunami wave එන්න කලින් මුද ඈතට යනව ඒ කියන්නේ වතුර මට්ටම අඩු වෙනවා. ඔය වීඩියෝ එකේ තියන ගාලු කොටුවේ ගල් පර තියෙන හරියේ මුද ගැඹුරු නෑ ඔහොම තමයි තියෙන්නේ.