ඒක තමයි. මූද ඇතට යන සීන් එක උනානම් බඩු හරි. මේක එහෙම නෙමෙයිනේ. ගාල්ල පැත්තේ මේ දවස්වල දේවාලෙක මන්ගල්ලෙකුත් තියනව නේද? සෙනග ඇති.
එක එකා බොරු දානව බං සුනාමි අවධානමක් තියෙනවා නම් සයිරන් එක වදිනවා.
සීනිගම ද දන්නේ නෑ
ඒක තමයි. මූද ඇතට යන සීන් එක උනානම් බඩු හරි. මේක එහෙම නෙමෙයිනේ. ගාල්ල පැත්තේ මේ දවස්වල දේවාලෙක මන්ගල්ලෙකුත් තියනව නේද? සෙනග ඇති.
ඊයේ පොඩි එකෙකුත් අතරමන්වෙලා කිව්වා දේවාලේ මන්ගල්ලෙට ගිහින්, සීනීගම නෙමෙයි. වෙන දිහැක. මිනිස්සු මූදේ නානවත් පෙන්නුවා. සුනාමි ආවොත් දෙයියන්ට ඇපත් නැ.එක එකා බොරු දානව බං සුනාමි අවධානමක් තියෙනවා නම් සයිරන් එක වදිනවා.
සීනිගම ද දන්නේ නෑ
එක එකා බොරු දානව බං සුනාමි අවධානමක් තියෙනවා නම් සයිරන් එක වදිනවා.
සීනිගම ද දන්නේ නෑ
ඒ කොහෙද? උබලගේ ඉසව්වෙද?Podi Silva - පොඩි සිල්වා;22083859 said:වැල්ලේ දේවලේ බන්
සුනාමි එන්නේ නැතිලුනේ
ඒ කොහෙද? උබලගේ ඉසව්වෙද?
මම දන්නවනම් සුනාමි එන වෙලාවල්, මමත් අටොනවනේ දේවාලයක්..Podi Silva - පොඩි සිල්වා;22083905 said:ඔය උබ කියන්නේ වැල්ලේ දේවාලේ ගැන
සුනාමි එනවද කියපන් හරියට නාන්න යන්න

සුනාමි එනවනම් මුහුදෙන් හොයන්න පුළුවන් මචන්.මුහුද දැනට තියෙන ප්‍රමානෙට වඩා ඈතට යනවා.මුඩු ඉඩමක් වගේ. ගිය සැරේ එහෙම ගියාම අපේ මිනිස්සු සිප්පිකටු ඇහිඳින්න,මාළු අල්ලන්න,අලුතෙන් ආපු ඉඩම් අල්ලන්න ගිහින් මැරුනා.සුනාමි එනවනම් මූදෙන් හොයන්න බැ නේද බන්. 2004ත් සමහර මූදූ ගිය උන් දන්නෙත් නැ පහුවෙනිදා ගොඩට එනකන් සුනාමි ඇවිත් කියලා.
සුනාමි එනවනම් මුහුදෙන් හොයන්න පුළුවන් මචන්.මුහුද දැනට තියෙන ප්‍රමානෙට වඩා ඈතට යනවා.මුඩු ඉඩමක් වගේ. ගිය සැරේ එහෙම ගියාම අපේ මිනිස්සු සිප්පිකටු ඇහිඳින්න,මාළු අල්ලන්න,අලුතෙන් ආපු ඉඩම් අල්ලන්න ගිහින් මැරුනා.
Source : adaderana
භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ප්‍රදේශය ආශ්‍රිතව හටගත් භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපත ආශ්‍රිතව ගොඩබිමේ සිට කිලෝමීටර් 74ක් දුරින් සහ කිලෝමිටර් 35ක් ගැඹුරින් වූ මුහුදු ප්‍රදේශයේ අද(13) පෙරවරුවේ හටගත් මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ ඒකක 6.4ක් ලෙස සටහන්ව තිබුණි.
කෙසේවෙතත් භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමක් සිදු නොවූ අතර භූ කම්පනය ඉන්දුනීසියාවේ නගර කිහිපයකට මෙන්ම සිංගප්පූරුවට ද දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
භූ කම්පනයෙන් හානී සිදු වූ බවට මෙතෙක් වාර්තා වී නොමැති බව ද සඳහන්ය.
සුමාත්‍රා දූපත් ආශ්‍රිතව හටගත් භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් ඇති නොවන බවට මේ වන විට තහවුරු වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
විශේෂයෙන් බණ්ඩාරවෙල, බදුල්ල කට්ටිය අවදානයෙන් ඉන්න...
ලංකාවට ලොකුම සුනාමිය ආවේ ජනවාරි 08 ඒක හැබැය් ඉරිදා නෙමේ නේදපොඩ්ඩක් නෙට් එකේ බලපන් ගොඩක්ම භූමිකම්පා ඇවිත් තියෙන්නේ ඉරිදා දවස් වල.![]()


විනාසයක් අතළඟයිවිශේෂයෙන් බණ්ඩාරවෙල, බදුල්ල කට්ටිය අවදානයෙන් ඉන්න...
![]()
ලංකාවට ලොකුම සුනාමිය ආවේ ජනවාරි 08 ඒක හැබැය් ඉරිදා නෙමේ නේද






