බූමිකම්පාවක්.. අවදානයෙන් ඉන්න.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඒක තමයි. මූද ඇතට යන සීන් එක උනානම් බඩු හරි. මේක එහෙම නෙමෙයිනේ. ගාල්ල පැත්තේ මේ දවස්වල දේවාලෙක මන්ගල්ලෙකුත් තියනව නේද? සෙනග ඇති.

    එක එකා බොරු දානව බං සුනාමි අවධානමක් තියෙනවා නම් සයිරන් එක වදිනවා.
    සීනිගම ද දන්නේ නෑ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එක එකා බොරු දානව බං සුනාමි අවධානමක් තියෙනවා නම් සයිරන් එක වදිනවා.
    සීනිගම ද දන්නේ නෑ
    ඊයේ පොඩි එකෙකුත් අතරමන්වෙලා කිව්වා දේවාලේ මන්ගල්ලෙට ගිහින්, සීනීගම නෙමෙයි. වෙන දිහැක. මිනිස්සු මූදේ නානවත් පෙන්නුවා. සුනාමි ආවොත් දෙයියන්ට ඇපත් නැ.
     
    එක එකා බොරු දානව බං සුනාමි අවධානමක් තියෙනවා නම් සයිරන් එක වදිනවා.
    සීනිගම ද දන්නේ නෑ

    වැල්ලේ දේවලේ බන්
    සුනාමි එන්නේ නැතිලුනේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Podi Silva - පොඩි සිල්වා;22083905 said:
    ඔය උබ කියන්නේ වැල්ලේ දේවාලේ ගැන
    සුනාමි එනවද කියපන් හරියට නාන්න යන්න
    මම දන්නවනම් සුනාමි එන වෙලාවල්, මමත් අටොනවනේ දේවාලයක්.. :lol:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    සුනාමි එනවනම් මූදෙන් හොයන්න බැ නේද බන්. 2004ත් සමහර මූදූ ගිය උන් දන්නෙත් නැ පහුවෙනිදා ගොඩට එනකන් සුනාමි ඇවිත් කියලා.
    සුනාමි එනවනම් මුහුදෙන් හොයන්න පුළුවන් මචන්.මුහුද දැනට තියෙන ප්‍රමානෙට වඩා ඈතට යනවා.මුඩු ඉඩමක්‌ වගේ. ගිය සැරේ එහෙම ගියාම අපේ මිනිස්සු සිප්පිකටු ඇහිඳින්න,මාළු අල්ලන්න,අලුතෙන් ආපු ඉඩම් අල්ලන්න ගිහින් මැරුනා.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    සුනාමි එනවනම් මුහුදෙන් හොයන්න පුළුවන් මචන්.මුහුද දැනට තියෙන ප්‍රමානෙට වඩා ඈතට යනවා.මුඩු ඉඩමක්‌ වගේ. ගිය සැරේ එහෙම ගියාම අපේ මිනිස්සු සිප්පිකටු ඇහිඳින්න,මාළු අල්ලන්න,අලුතෙන් ආපු ඉඩම් අල්ලන්න ගිහින් මැරුනා.

    අපේ මිනිස්සු ගිහින් දඩ බඩ ගාලා කෝටු හිටවලා ලණු ඇදලා ඉඩම් අයිති කරගන්න ගියානේ බන් මුහුදේ.
    එකක් ඉතින් උන්ටත් බැනලා වැඩක් නෑ.. සමහරවිට අපි හිටියත් ඔය ටිකම කරාවි. සුනාමියක් කියල දෙයක් අහල බලල දැකල තිබුනෙ නෑනෙ.
     
    IT_Sir

    Active member
  • Aug 12, 2017
    107
    64
    28
    Ratmalana
    Source : adaderana

    භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ

    ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ප්‍රදේශය ආශ්‍රිතව හටගත් භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපත ආශ්‍රිතව ගොඩබිමේ සිට කිලෝමීටර් 74ක් දුරින් සහ කිලෝමිටර් 35ක් ගැඹුරින් වූ මුහුදු ප්‍රදේශයේ අද(13) පෙරවරුවේ හටගත් මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ ඒකක 6.4ක් ලෙස සටහන්ව තිබුණි.

    කෙසේවෙතත් භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමක් සිදු නොවූ අතර භූ කම්පනය ඉන්දුනීසියාවේ නගර කිහිපයකට මෙන්ම සිංගප්පූරුවට ද දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    භූ කම්පනයෙන් හානී සිදු වූ බවට මෙතෙක් වාර්තා වී නොමැති බව ද සඳහන්ය.

    සුමාත්‍රා දූපත් ආශ්‍රිතව හටගත් භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් ඇති නොවන බවට මේ වන විට තහවුරු වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,286
    32,013

    විනාසයක් අතළඟයි :dull: විශේෂයෙන් බණ්ඩාරවෙල, බදුල්ල කට්ටිය අවදානයෙන් ඉන්න...:confused:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පොඩ්ඩක් නෙට් එකේ බලපන් ගොඩක්ම භූමිකම්පා ඇවිත් තියෙන්නේ ඉරිදා දවස් වල.:yes:
    ලංකාවට ලොකුම සුනාමිය ආවේ ජනවාරි 08 ඒක හැබැය් ඉරිදා නෙමේ නේද
     
    IT_Sir

    Active member
  • Aug 12, 2017
    107
    64
    28
    Ratmalana
    එහෙම කියල ද කව්රුහරි ?, දැක්කේ නම් නැ වෙබ් එකේ :confused::shocked:

    විනාසයක් අතළඟයි :dull: විශේෂයෙන් බණ්ඩාරවෙල, බදුල්ල කට්ටිය අවදානයෙන් ඉන්න...:confused:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ලංකාවට ලොකුම සුනාමිය ආවේ ජනවාරි 08 ඒක හැබැය් ඉරිදා නෙමේ නේද
    :confused::confused::yes::yes:
    උඹ කියපු දේ පස්සෙයි මීටර් උනේ. මම කල්පනාකරා කලින් එක නම් ආවෙ දෙසැම්බර් 26. මු මේ කියන්නේ ක්‍රකටෝවා සීන් එකද කියල.ඒ සුනාමියේදීත් ගාල්ලේ පැත්තේ මිනිස්සු 200 ක් විතර මරුන කියල තමයි කියන්නේ.
    මේවෙනකොට ලෝකේ ඇහුනු ලොකුම සද්දෙලු.එදා ඇහුනේ.:yes:
    :confused::shocked: