බූරුවගෙ ගෑනි

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    සනත් නිශාන්ත වෙනුවට මීළඟ ඡන්දෙට දායි.
     
    • Like
    Reactions: AEG

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පොඩ්ඩක් ඕකි ගැන හොයලා බැලුවා මම. අරූ එක්ක හිටියට ළමයි නිසා හිටියා කියල තමයි ලඟම නෑ වෙන කෙනෙක් කිව්වේ. බුරුවට තිබ්බ හොර ගෑනු සිද්දි සෑහෙන්න මේකිට නොන්ඩි වෙලා තිබ්බ. සමහර ඒවා ෆේස්බුක් එකේ පවා එලියට ගිය නිසා ගෑනි පට්ට ස්ට්‍රෙස් එකේ ඉඳල තියෙනවා.. නෑයෝට පවා මුණ දෙන්න බැරුව. බූරුවට පොඩි මැන්ටල් කේස් එකක් තියෙනවාලු. වෙලාවකට වැඩි වෙනවලු. උපරිමේටම ලෙඩේ වැඩි වෙච්ච දවසක තමයි අර gun එක කටේ ඔබන් සෙල්ෆි වගයක් එලියට ලීක් වෙලා තිබ්බේ. පට්ට සතුටක් එන්න ඇති හැප්පිලා මලා කියල ආරංචි උනාම :yes:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    මූ මැරිච්ච එකම හොඳයි කියලා ඒ ගැනීම හිතනවාද දන්නේ නෑ..

    රචනා ලියපු එවුන් ට ගු ගිහින් ඇති🤔
     
    • Haha
    Reactions: AEG