බූරුවා ගහමුද???18++

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    දැන් ඉතින් උඹලා හිතන්න එපා මම උඹලට සූදූ කෙලින්න උගන්නනවා කියලා..
    මට හිතුනා අද ඕගොල්ලන්ට අපි සෙල්ලම් කරන කාඩ් කුට්ටම ගැන කියලා දෙන්න..
    මළ ගෙවල්,දාන ගෙවල්,මගුල් ගෙවල් වලට මේක නැතුවම බෑනේ.....

    මේකේ වැඩි හරියක්ම පින්තූර හැබැයි තියෙන්නේ..



    මේක මුලින්ම ලෝකෙට හදුන්වලා දුන්නේ චීන්නු.....9වන සියවසේ මුල් භාගයේ...

    මේ තියෙන්නේ ඒකාලේ තිබ්බ කාඩ් එකක්..මේකේ දිග පළල සෙ.මි 9.5 X 3.5 යි..


    221px-Ming_Dynasty_playing_card%2C_c._1400.jpg





    මේක යුරෝපෙට පැතුරුනේ 1400 වගේ.....

    මේ තියෙන්නේ ඒ ගොල්ලෝ භාවිතා කරපු සලකුණු..


    suitmark.gif


    money.gif
    money.gif
    money.gif






    මේ 15 වෙනි සියවසෙ සෙල්ලම් කරපු කාඩ්..

    islam.gif
    islam.gif




    මෙන්න තවත් පරණ සෙල්ලම් කරපු කාඩ් වගයක්....

    eogu.gif

    ns1.gif

    jass.gif

    ns2.jpg




    minc.gif


    viev.jpg





    ette.gif



    frt.jpg



    animal.gif



    belg.gif





    1900 විතර පස්සේ තමයි...52 කාඩ් කුට්ටම හොයාගත්තෙ සුද්දෝ(එන්ගලන්තේ)

    උන් තමයි මුලින්ම කාඩ් කුට්ටමේ ඉස්සරහට පින්තූර දාන්න පටන් ගත්තේ මේවගේ....

    train.jpg


    worship.jpg





    මේ තියෙන්නේ ඉතින් දැන් අපි ගහන කාඩ් තමා.....දැන් ඉතින් තාක්ෂණය දියුණු හින්දා වැඩ දාලා ගහනවා කාඩ්..


    mod.gif


    dd_card_1.jpg


    steel_playing_cards.jpg


    propaganda-playing-cards-theory11-1.jpg


    Cards2.jpg

    adultcardslg.JPG

    මේ තියෙන්න පරිඝණක ක්‍රීඩා ....


    4764freesol.gif



    card-games-download.gif



    card.gif




    මෙන්න මේක තමයි වැදගත්ම දේ....කවුරුහරි කාඩ් කුට්ටමේ කොළ අදුරන්නේ නැත්තම් මේක බලලා තේරුම් ගන්න..

    46card.jpg





    clapping.gif

    1314639543530319.gif


     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    වටිනා විස්තර ට්කක් ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට:yes:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    issara idapu kattiyath buru kappiththo neda:lol::lol::lol::lol:
    owow ...man wage..lolz
    ඕකෙන් සෙල්ලම් කරන්නෙ කොහොමද බ්න්......:D
    සිරාවට අහන්නෙ....:yes:
    ado....umba omi gahanna dannawad?
    :love::love:
    Thank you yaluwaaaa
    :yes::yes::yes:
    :love::love::love:
    :confused::confused::confused:
    :rofl::rofl:
    :shocked::shocked: