බූරුවා ගහමුද???18++

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මට මතකයි ඉස්සර අපි 6-7 වසර ඉන්න කොට යාලුවෙක් ගෙනවා අර කොටු කොටු කාර්ඩ් පැක් එකක් ;)
උන්ගෙ අයියට යාලුවෙක් දිපු එකක් ලු මු අයියට හොරා එක ස්කෝලෙට ගෙනාවා :shocked:
පන්තියෙ හිටපු කොල්ලො ඕක බලලා හෙට ගෙනල්ල දෙන්නම් කියලා එක එකා කාර්ඩ් ඉල්ල ගත්තා එත් ගෙනල්ල දිලා තියෙන්නෙ ටික දෙනයි:oo:
සමහරු මාටු වෙලා :baffled:මම නම් ඔවා බලන්නවත් ගියෙ නැ:rofl::P
+++ජයවේවා
11.gif
 
diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    thank you wewa..
    welcm
    :)
    :)
    adoo patta machan thnx 4 sharin :D
    wlcm
    මට මතකයි ඉස්සර අපි 6-7 වසර ඉන්න කොට යාලුවෙක් ගෙනවා අර කොටු කොටු කාර්ඩ් පැක් එකක් ;)
    උන්ගෙ අයියට යාලුවෙක් දිපු එකක් ලු මු අයියට හොරා එක ස්කෝලෙට ගෙනාවා :shocked:
    පන්තියෙ හිටපු කොල්ලො ඕක බලලා හෙට ගෙනල්ල දෙන්නම් කියලා එක එකා කාර්ඩ් ඉල්ල ගත්තා එත් ගෙනල්ල දිලා තියෙන්නෙ ටික දෙනයි:oo:
    සමහරු මාටු වෙලා :baffled:මම නම් ඔවා බලන්නවත් ගියෙ නැ:rofl::P
    +++ජයවේවා
    11.gif
    buhahaha..patta kathawa...
    Elakiri macho :)
    rep balu :(
    aulak natho..:D
    :):)
    :):)
    නියමයි.............
    එලකිරි අපිත් එක්ක බෙදාගත්තට............

    ;);)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අමතර කරුණක්......
    ඩෙක් පැක් එකක (සමාවෙන්න මේ වචනේ මැජික් ශිල්පින් කාඩ් සහිත පෙට්ටියට භාවිතා කරන නම) අංකයක් තියනව දැකල තියනවද?

    457

    මේ කියන්නේ මේ පැක් එකකින් පූර්ණව කළ හැකි ක්‍රීඩා ප්‍රමාණය ලු...!!!!!!!!!!!
    :shocked::shocked::shocked::eek::eek::baffled::yes::yes:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    thankss
    අමතර කරුණක්......
    ඩෙක් පැක් එකක (සමාවෙන්න මේ වචනේ මැජික් ශිල්පින් කාඩ් සහිත පෙට්ටියට භාවිතා කරන නම) අංකයක් තියනව දැකල තියනවද?

    457

    මේ කියන්නේ මේ පැක් එකකින් පූර්ණව කළ හැකි ක්‍රීඩා ප්‍රමාණය ලු...!!!!!!!!!!!
    :shocked::shocked::shocked::eek::eek::baffled::yes::yes:

    umba magic karayekda?